mata kala kirila tiyenne

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    gym yanne na ban..sirawatama kiyanne oluwata maara barak wage terenawa monawahari deyak..

    oka tyenawa bun godak kollanta, welawakata sema suttakma epa wena seen eka matath tynwa. e welawata tyenne lagama tyena bathroom ekakata ghin ude dakka kallak sihi karan kelala erapan pothu yanna ate parak :lol::lol::lol::lol::lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඕකට කියන්නෙ මචන් මානසික අවපීඩනය කියලා..ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් වෙයන්..:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජිම් එකකට වත් පලයන්. ඉදලා හිටලා හරි ට්‍රිප් එකක් පලයන්. යාලුවොත් එක්ක ටිකක් කථා කර කර හිටපන්. ඕවා ගානක් නැති වෙනවා. අඩුම තරමේ ගේම් එකක්වත් ඩව්න්ලෝඩ් කරගෙන ගහපං
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ජිම් එකකට වත් පලයන්. ඉදලා හිටලා හරි ට්‍රිප් එකක් පලයන්. යාලුවොත් එක්ක ටිකක් කථා කර කර හිටපන්. ඕවා ගානක් නැති වෙනවා. අඩුම තරමේ ගේම් එකක්වත් ඩව්න්ලෝඩ් කරගෙන ගහපං

    oya hamadema kerenawa ban...eth mata eeye hawasa indan mokak hari manasika hisaradayak tiyanawa..hithaganna ba ai kiyala..:nerd::nerd:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ගොඩක් වෙලාවට ඔය ලෙඩේට "attention seeking" කියලත් කියනව. ;)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    mata attention ona na ban...man kiwwe atte..:(:(

    ප්‍රෙෂර් එක check කරල බැලුවද ලඟදි, නැත්නම් බලපන් ප්‍රෙෂර් එකටත් ඔහොම ඔලුවේ බර ගතිය එනව.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ප්‍රෙෂර් එක check කරල බැලුවද ලඟදි, නැත්නම් බලපන් ප්‍රෙෂර් එකටත් ඔහොම ඔලුවේ බර ගතිය එනව.

    mama thama owa check kerela na ban..ane manda ...wheather ekath hari na ban..ira payanneth na,maha muusala gathiyak dannena colombo welata..:(:(:(