ගොන් කතා ලිය ලිය කිය කිය ඉදල ඉදල ඇතියන්තම් මෙහෙම ත්‍රෙඩ් එකෙක් දැම්ම
ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක්






නැති වෙන්න නං විදිහක් නෑ ... කුරුවල් වෙලා වගේ එකක්ද දන් නෑ නෙයාළුවා;15831010 said:වෙලාවට මට මොළයක් නැත්තෙ.අදත් අපේ අම්ම කිව්ව.
![]()



තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.
ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි.![]()





නැති වෙන්න නං විදිහක් නෑ ... කුරුවල් වෙලා වගේ එකක්ද දන් නෑ නෙ![]()
ඔයිට කලිනුත් සෑහෙන වතාවක් කියල තියෙනවා 

යාළුවා;15831071 said:කව්ද දන්නෙ. නෙක්සස් 5 එකක් ගෙන්න ගන්න හැදුවෙ. එතකොට කිව්වෙ අම්මඔයිට කලිනුත් සෑහෙන වතාවක් කියල තියෙනවා
![]()





යාළුවා;15831087 said:ස්ව කැමැත්තෙන්ම මෙම ඉන්ද්‍රීය ඉවත් කරගන්නා ඡන්දදායකයන් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි![]()



lol කතාව එහෙනං සොයා බැලිය යුතු සිද්දියක් වගේ![]()
පලිබෝධ නාශක අනතුරු සහිතයි .. ප්රවේශමින් පරිහරණය කරන්න![]()



පලිබෝධ නාශක හදන කොම්පැනියකද වැඩ 

thank u //වැදගත් දෙයක් බෙදාගත්තට බොහොම ඉත්තුතියි
Justin Beiber ගේ සින්දු වලින් මොලයට සිදුවන හානිය ගැනත් සඳහන් කලොත් ඉතා වටිනවා.







තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.
ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි.![]()



