මොළය සහ අපි

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ammo meyage molee.. onna ehenam magenuth molayak
    800px-Lateral_surface_of_cerebral_cortex_-_gyri.png
     
    • Like
    Reactions: U_knw_me

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේප් කමු, රේප් හිගමනේ යාම
    වැදගත් දෙයක් තියෙන ත්‍රෙඩ් එකක මේ ටැග් දෙකම දාල තියෙන්නෙ මොළේ පු* තියෙන එකෙක්.
    දැන් රිදෙයි මේක දැක්කම. රිදිලා දුවගන එන්න බැරිත් නෑ. :rofl:
    රිදිලා දුවගන ඇවිත් ෆේක් එකකින් බනින්න බැරිත් නෑ.
    රිදිලා දුවගන ඇවිත් - රෙප් දීල අම්මටසිරි වෙන්න බනින්න බැරිත් නෑ.
    මොකෝ උගේ මොළේ පු*නෙ තියෙන්නෙ...
    :lol:
     

    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0
    කවි නිසඳැස් පමණක්ම ලිය ලිය හිටිය මගේ මොළයටත් අද හිටි ගමන් , වැදගත් කියල හිතුන දෙයක් ගැන thread එකක් දාන්න කියල හිතක් පහල වුණා :D:D:D:D
    ඉතිං කළගුණ සැලකීමක් විදිහට ඒ හිත පහල කල මොළය ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරේ :P:P:P:P




    "මොළය " , " මනස " , " බුද්ධිය " , " මතකය " , " සිතුවිලි " ..... මේ වගේ ගොඩක් වචන මොළය හා සම්බන්දයෙන් ගොඩ නැගිලා තියෙනවා ...


    බටහිර විධ්‍යාවෙදී මොළය හා මනස එකක් යයි සම්මත කර ගත්තට
    මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කාලෝ ෆොන්සේකා මහතා ‘ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්‌කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස්‌ මොළයයි’ යනුවෙන් සඳහන් කරයි.

    තවදුරටත් කරුණු දක්‌වන කාලෝ ෆොන්සේකා ‘බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස්‌ විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස්‌ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස්‌ මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.’ මෙහිදී හිපොක්‍රොටිස්‌ පවසන්නේ මනස හා මොළය එකක්‌ ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක්‌ ලෙස පිළිගෙන නැති බව පැහැදිලි වෙයි...



    ඇත්තටම මොළය පිළිබඳව 100 % දත්ත නිරාවරණය කර ගන්න සමතෙක් මේ වන තුරුත් බිහි වෙලා තියෙනවා කියල හිතන්න අමාරුයි ..
    එය ඒ තරම්ම සංකීර්නයි ..


    ඉතිං ඒ අතිසංකීර්ණ මොළය පිලිබඳ ගවේෂණයෙන් සොයාගෙන තියෙන ඉතාමත් සුළු කරුණු කිහිපයක් තමයි කෙටියෙන් පහතින් දැක්වෙන්නේ ...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



    > මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.



    tumblr_mez79rDswV1qaqk32.jpg


    > සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

    sleep-brain.jpg


    > ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

    covers-over-head.jpg


    > අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

    getty_rf_photo_of_stressed_businessman.jpg


    > අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)

    brain_power.jpg


    > අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

    Left%20Right%20Brain%20Graphic.jpg


    > අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.


    main-qimg-cbd037bd4150c69ed9661b278baa1365


    > දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ.

    weird-facts-about-the-brain-1.jpg


    > අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
    මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

    Thinking_Brain.jpg


    > මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.
    මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.

    brain1.jpg


    > ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.

    Woman-yawning-at-work.jpg


    > අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

    0511-1001-0516-0960_Girl_Tickling_Her_Brother_with_a_Feather_clipart_image.jpg


    > අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

    tumblr_m32j3smV8U1rtepflo1_500.gif



    මෙය මට ලැබුණු e-mail ලිපියක් ඇසුරින් ලත්දත්ත යොදාගෙන මගේ අදහස්ද ඇතුලත් කර නිම වුන්නකි :D:D:D:D

    machan uba doc kenekda???
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ______
    අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.
    ______

    මේක නං පිළිගන්න අමාරුයි බං.. ඇස් පිල්ලම් ගහද්දි අඳුරු වෙනවනෙ.. අනික ඇස් වලිං පේන දේවල් අපිට පේන්නෙ වීඩියෝ එකක වගේ ෆ්‍රේම්ස් ගොඩකිං නෙමේනෙ.. ඇහැ ඇරගෙන ඉන්දැද්දි ආලෝකය එක දිගටම ඇහැ ඇතුලෙ තියෙන ඉමේජ් සෙන්සර් එකට පතිත වෙනවනෙ.. එතකොට මොලේ සේව් කරගන්න ඕනෙ කීවෙනි ෆ්‍රේම් එකද කියල දැනගන්න විදිහක් නෑනෙ..

    මට නම් තේරෙන විදිහට ඇහිපිල්ලමක් ගහද්දි අඳුරු වෙනව.. නමුත් ඇහිපිල්ලම ගහන වේගෙට අපිට පැහැදිලිව දැනෙන තරම් වෙලාවක් ආලෝකය නැතුව යන්නෙ නැති නිසා ආලෝකය නැතුව ගියා කියල අපිට තේරෙන්නෙ නෑ.. අනික එහෙම තේරෙන්න නං ඇහිපිල්ලමේ කාලෙට වඩා අඩු කාලයක් ඇතුලත ඇහේ ඉමේජ් සෙන්සරේට ලැබෙන ආලෝකයෙන් ෆ්‍රේම්ස් හදන්න ඕනෙ.. උඹට මොලෙන් ඔය අන්තිමට දැකපු දේ සේව් කරගන්න කතාව සනාථ කරන්න පුළුවන් මොකක් හරි පරීක්ෂණ වාර්තාවක් හම්බ වෙලා තියෙනවද ? පුළුවන්නම් එහෙම එකක ලින්ක් එක දාපංකො...

    _______
    "අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
    මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. "
    _______

    එතකොට බං ඔළුවට වෙඩි තියාගත්තොත් හෙන විශාල වේදනාවක් දැනෙන එකක් නැද්ද ? :D පට්ටයිනෙ..