.: Most Dangerous Drinks in The World :.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෴සමනලී෴;15833058 said:
    ඔය මී පැටව්, නයි ඉන්න ඒවා ඇත්තටම තියෙනවද...............:shocked:

    නයාගේ එක නම් දැක්කේ අද මී පැටව් දාලා තියෙන එක නම් දන්නවා..
    වීනේ ප්‍රසිද්ධ බීමක්.. බීලා ඉවර වෙලා ඔය මී පැටව් ව කනවා..
    යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා ගූගල් කරලා බලන්න.

    :nerd::nerd::nerd:
     
    Jun 26, 2012
    591
    162
    0
    :(:(:(

    මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..

    අපෝ................ අප්‍රිය නැද්ද............?
    දැක්කමත් එපා වෙනවනේ....................
     
    Jun 26, 2012
    591
    162
    0

    නයාගේ එක නම් දැක්කේ අද මී පැටව් දාලා තියෙන එක නම් දන්නවා..
    වීනේ ප්‍රසිද්ධ බීමක්.. බීලා ඉවර වෙලා ඔය මී පැටව් ව කනවා..
    යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා ගූගල් කරලා බලන්න.

    :nerd::nerd::nerd:
    ඉතින් අනේ මීයො, නයි විශයිනේ............................. :oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    most_dangerous_drinks_05.jpg

    meka athulata naya wa daanne kohoma da?:eek:
    වැඩකරුවන්ට ඕවා ප්‍රශ්න නෙමෙයි බන්:lol:.
    If_you_know_what_I_mean.png
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..

    217989_10151312471253378_1777974367_n.jpg

    564608_10151312474138378_160233291_n.jpg

    Oya thiyenne badu :yes: ethanol walin wisa makenawalu ne, ekath maara wade thamai...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    නයාගේ එක නම් දැක්කේ අද මී පැටව් දාලා තියෙන එක නම් දන්නවා..
    වීනේ ප්‍රසිද්ධ බීමක්.. බීලා ඉවර වෙලා ඔය මී පැටව් ව කනවා..
    යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා ගූගල් කරලා බලන්න.

    :nerd::nerd::nerd:

    :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    ෴සමනලී෴;15833371 said:
    :(:(:(

    අපෝ................ අප්‍රිය නැද්ද............?
    දැක්කමත් එපා වෙනවනේ....................

    පිස්සුද බං මම ඔක ජොලියට තියාගෙන ඉන්නේ... ඔය ජරාව මම බොනේනේ නැහැ.