෴සමනලී෴;15833058 said:ඔය මී පැටව්, නයි ඉන්න ඒවා ඇත්තටම තියෙනවද...............![]()






අපෝ................ අප්රිය නැද්ද............?මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..
ඉතින් අනේ මීයො, නයි විශයිනේ.............................
නයාගේ එක නම් දැක්කේ අද මී පැටව් දාලා තියෙන එක නම් දන්නවා..
වීනේ ප්රසිද්ධ බීමක්.. බීලා ඉවර වෙලා ඔය මී පැටව් ව කනවා..
යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා ගූගල් කරලා බලන්න.

වැඩකරුවන්ට ඕවා ප්රශ්න නෙමෙයි බන්![]()
meka athulata naya wa daanne kohoma da?![]()
.
මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..
![]()
![]()
ethanol walin wisa makenawalu ne, ekath maara wade thamai...ko bn kasippu..hariyata haduwe nati ewa biwwot baduma tama

නයාගේ එක නම් දැක්කේ අද මී පැටව් දාලා තියෙන එක නම් දන්නවා..
වීනේ ප්රසිද්ධ බීමක්.. බීලා ඉවර වෙලා ඔය මී පැටව් ව කනවා..
යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා ගූගල් කරලා බලන්න.

Hari nam udatama enna oni drink eka neda, oni sathek ottui ne![]()
surya sinha lanchaneth gahala wikunuwahaki 
aniwa aniwa...anika 100% k deshiya nishpadanayak neh![]()
surya sinha lanchaneth gahala wikunuwahaki
![]()


![]()
meka athulata naya wa daanne kohoma da?![]()

෴සමනලී෴;15833371 said:
අපෝ................ අප්රිය නැද්ද............?
දැක්කමත් එපා වෙනවනේ....................
Oya thiyenne baduethanol walin wisa makenawalu ne, ekath maara wade thamai...


okkkoma set karala adiya gahanawa athi passe
hadana ewunuth oin shot 2, 3k da gattama owa gemak nathuwa athi
