ade hiru eke yana eka balanna patana gaththa. Mata agak mulak therenne nahe ban... Kauru hari kiyala denawa da saralawa
කෙටියෙන්ම කිව්වොත් කතාව යන්නේ රාජ්‍යයන් කිඉපයක පාලනය අත්පත් කර ගන්න යුද වදින රදල පවුල් කීපයක් ගැන යන කතාවක්.
මට දැන් ඕක මතක නෑ.විකිය කියවපන් බං. ඔක්කොම තියනවා. බැලුවේ පළවෙන සීසන් එක විතරයි. Sean Beanගේ චරිතේ මලාට පස්සේ ඕක බලන එක නැවැත්තුවා.tikak pahadili karapan machan
Seven noble families fight for control of the mythical land of Westeros. Political and sexual intrigue is pervasive. Robert Baratheon, King of Westeros, asks his old friend Eddard, Lord Stark, to serve as Hand of the King, or highest official. Secretly warned that the previous Hand was assassinated, Eddard accepts in order to investigate further. Meanwhile the Queen's family, the Lannisters, may be hatching a plot to take power. Across the sea, the last members of the previous and deposed ruling family, the Targaryens, are also scheming to regain the throne. The friction between the houses Stark, Lannister and Baratheon, and with the remaining great houses Greyjoy, Tully, Arryn, and Tyrell, leads to full-scale war. All while a very ancient evil awakens in the farthest north. Amidst the war and political confusion, a neglected military order of misfits, the Night's Watch, is all that stands between the realms of men and icy horrors beyond.
මට දැන් ඕක මතක නෑ.විකිය කියවපන් බං. ඔක්කොම තියනවා. බැලුවේ පළවෙන සීසන් එක විතරයි. Sean Beanගේ චරිතේ මලාට පස්සේ ඕක බලන එක නැවැත්තුවා.




stark la sulu charitha witharai
ඌයි, කොටායි විතරයි බං interesting චරිත 2ක් තිබුනේ. stark, dragoත් මැරෙනවා. එතනින් එහාට බලලත් වැඩක් නෑ.stark la sulu charitha witharai
kotaa thama pattama charithe. u niyama ekaa
thawa white walkers la ehema enawa
![]()
පලවෙනි එපිසෝඩ් ටික බාගෙන බලපන්. එතකොට තේරෙයි. කොහොමත් original එකේ වෙන වැඩ දැක්කාට පස්සේ tv එකේ පෙන්නන එක බලන්න එපා වෙයිmula tika hariyata alla gaththe nathnam aul ban ekai ahuwe. Mata nama thawama therenne nahe... Kauda monawa da karanne kiyala

mata story ekai ban dana ganna ona..mula tika therune naththnam mulu kathawama aul wenawa
ඌයි, කොටායි විතරයි බං interesting චරිත 2ක් තිබුනේ. stark, dragoත් මැරෙනවා. එතනින් එහාට බලලත් වැඩක් නෑ.
This sums it up pretty well :
![]()


drago කිව්වේ අර ගෝත්‍රික සෙට් එකේ ලොක්ක. අර බැන්ද දවසෙම මුහුද අයිනේ ඩෝගී ස්ටයිල් එකට ගේම දෙන්නේ. අන්න ඌ.kota supiri buwek ban. u thama 2nd season eka iwara weddi hero
drago kiyanne kalisige ayiyada? u marichcha ekamai hoda![]()
