මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..
![]()
![]()
තව Hospital එකේ 10 ward එකෙත් නයි, පොලොන්ගු, කුණකටුවෝ, මාපිල්ලු දාල හදල පේනන තියල තියෙනවා..අපේ school එකේ Lab එකේත තිබ්බා.තව Hospital එකේ 10 ward එකෙත් නයි, පොලොන්ගු, කුණකටුවෝ, මාපිල්ලු දාල හදල පේනන තියල තියෙනවා..



okkkoma set karala adiya gahanawa athi passe
hadana ewunuth oin shot 2, 3k da gattama owa gemak nathuwa athi

