ගෙදරටම බඩු (Keep Updated)

ican

Member
May 2, 2009
101
4
0
ඔන්න එහෙනම් බොහෝ දෙනාගේ ඉල්ලීම මත අපි ඔයාලට ඕන කරන ඒවා downlad කරලා එවන වැඩේ නැවත පටාන් ගත්තා...මුලින්ම කියන්න ඕන private msg එවන්න එපා.එතකොට thread එක update වෙන්නේ නෑ...ගොඩාක් දුරට ඔයාලම download කරන්න link එවනවනම් හොදයි..link එකේ තියන file වැඩ කරන එක නොකරන එක ගැන අපට වගකියන්න බැ..
...ඔයාලට කරන්න තියෙන්නේ Sampath Bank,Commercial Bank,NSB ඔය 3න් එකකට සල්ලි bank කරන එක...අතිශයින් විශ්වාසවන්තයි..අඩුම මිල..එහෙනම් පටන් ගමු

බඩු ගෙදරටම ආවාම elakiri එකේ ආවා කියල post එකක් දාන්නනත් අමතක කරන්න එපා

වැඩි විස්තර 0772742006
 
Last edited:

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mata torrent walin game ekak download karala ona nam eka 10GB nam .. oyage bank ekata 500 k dala link eka dunnama uba eka dvd ekakta dala ewanwada ....??

    kiynta mata wade tikak ela wage eth ubwa sure karannth epaai
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    mata torrent walin game ekak download karala ona nam eka 10GB nam .. oyage bank ekata 500 k dala link eka dunnama uba eka dvd ekakta dala ewanwada ....??

    kiynta mata wade tikak ela wage eth ubwa sure karannth epaai

    ow anivaryen evanva..e torrent eka 10gb valata vada adu wunath 10 GB iwara wenakanma oya illana illana ewa download karala ewanava..
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    mama katavath polu thiyala nathi kenek 100% sure karanna mokak hari waraddak sidda wunoth alabeth ekkala gewanava...but kisima waraddak wenne ne
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ සාර්ථකව විශ්වාසවන්තව කරගෙන ඉදිරියටම යන්න වාසනාව උදාවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා..