බයවෙන්නෙ මොකටද බන්...
ඇයි වෙඩින් විතරද ? කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගියත් කන එකට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .මැක්ඩොනල් KFC වගේ ගියොත් අනිවා ඔය වැඩේ කරනවා .කරලා ඒ ෆොටෝස් දානවා ෆේස්බුක් කවර් ෆොටෝඅ එකට .ඇයි පොෂ් කියලා පේන්න එපැයි .පන්සලකට ගියත් වඳිනවට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .ට්‍රිප් එකක් ගියත් ට්‍රිප් එකේ ආතල් එක ගන්නවට වඩා වෙන්නේ ෆොටෝ ගහන එක .මළ ගේක ගියත් ඔච්චරම තමා .ඉතිං මෙකෙන් වෙන්නේ අදාල වැඩේ කෙරෙන එක නෙමේ .වෙන මොකක්ද එකක් වෙන එක .කොහේ හරි ඇක්සිඩන්ට් එකක් උනොත් ඒකත් ෆොටෝ ගහනවා .අනේ මන්දා මෙව්වා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ .![]()
කොච්චරවුනත් ටෙක්නිකල් කොලිටි වෙනස තියෙනව. හැබැයි වැඩ දන්න එකා කැමරා ෆෝන් එකකින් හරි වැඩේ හරියට කරනව. කොහොමත් මිනිස්සුන්ට ෆොටෝ ගහන්න එපා කියන්න කාටවත් බැහැ



