ඒක නම් එහෙම තමයිපික්සු කොර
ශර්මා කොච්චර නන් ෆේල් උනාද බන් උගේ රටේ එවුන් ඌව අයින් කරන්න කියලා කෑගහද්දිත් ඌව තියන් හිටපු සිලෙක්ශන් කොමිටියට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ
ලංකාවේ ඉන්නවා මචන් ඒ වගේ අය ඒත් චාන්ස් දෙන්නේ නැති එකයි සීන් එක. චාන්ස් දුන්නත් දෙක තුනක් ෆේල් උනොත් අයින් කරනවා. කොහොමද බන් එතකොට කොන්ෆිඩන්ස් හැදෙන්නේ
Kusal, Dimuth, Kithuruwan, Angelo Perera, Kaushal Silva මුන් සුපිරියට ගහනවා ඒත් චාන්ස් දෙන්නේ නෑ
බෝල 12න් 40 ක් ගහල තිබ්බේ ඉතුරු 10 ගහන්න බෝල 6ක් ගිහින්![]()


ඔව් බන් උන් දෙන්නට විතරයි චාන්ස් හම්බුනේඒක නම් එහෙම තමයි
ලංකාවෙන් චන්දි ටයි තිරිමාන්නටයි තමා දිගටම චාන්ස් දුන්නේ

හානේ හැබෑට.. ආයෙත් බලන්න..මොට්ටයා මට හිමාලය කඳු පන්තියෙද කොහෙද ලස්සන ෆොටෝ එකක් එවලා![]()


හොඳටම රිදිලා![]()
මොට්ටයා මට හිමාලය කඳු පන්තියෙද කොහෙද ලස්සන ෆොටෝ එකක් එවලා![]()
උගෙ වැඩක්ද? තාම ලෝඩ් වෙනවා බන්..ඒ පාර පිඹුරෙක්ව මරාගෙන කන සොම්බියෙක්ව එවලාහානේ හැබෑට.. ආයෙත් බලන්න..
![]()

නෑ බන් ඒ වෙන එකෙක් වගේ කවුද දන්නේ නෑඋගෙ වැඩක්ද? තාම ලෝඩ් වෙනවා බන්..

ඒකනේඔව් බන් උන් දෙන්නට විතරයි චාන්ස් හම්බුනේ![]()

මේ ත්‍රේඩ් එකේද එවලා තියෙන්නේඒ පාර පිඹුරෙක්ව මරාගෙන කන සොම්බියෙක්ව එවලා
නෑ බන් ඒ වෙන එකෙක් වගේ කවුද දන්නේ නෑ![]()

මම නෙමෙයි යකෝ...උගෙ වැඩක්ද? තාම ලෝඩ් වෙනවා බන්..
තොට දැන්ම එවන්නෙ නෑ.. ucp කොහොමත් මිනිමයිස් කරලනෙ තියෙන්නෙ.. ඉන්න ඉන්න දෙන්නම් දෙන්නම්..
පිඹුරෙක් හම ගහන එකක් මටත් දීල තිබ්බ..ඒ පාර පිඹුරෙක්ව මරාගෙන කන සොම්බියෙක්ව එවලා
නෑ බන් ඒ වෙන එකෙක් වගේ කවුද දන්නේ නෑ![]()
ඒක උබට දැම්මද කියල මතක නැහැ.. සොම්බි එකත් තිබ්බනම් මම වෙන්න ඇති..
සොම්බිය කන්නෙ පිඹුරෙක් නෙමෙයි යකොව් මිනිහෙක්...
ඉක්ක වැටෙන විදියෙ එකක් හොයාගෙන තියෙන්නෙ..
දෙන්න ඕන පස්සේ..
මට මේකෙයි නයිට් ක්ලබ් එකෙයි, ABCD එකෙයි 3න්ම එක එක ලපයි සිපයි දීල තිබ්බ බන්..ඒකනේ
මේ ත්‍රේඩ් එකේද එවලා තියෙන්නේ
නයිට් ක්ල්බ් එකෙත් දීලා තිබ්බා


api obata dunna gemak...මට මේකෙයි නයිට් ක්ලබ් එකෙයි, ABCD එකෙයි 3න්ම එක එක ලපයි සිපයි දීල තිබ්බ බන්..![]()

api obata dunna gemak...![]()


දෙපාරම දීලා තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ.....මේ ත්‍රේඩ් එකේද එවලා තියෙන්නේ
නයිට් ක්ල්බ් එකෙත් දීලා තිබ්බා


සොම්බියයි පිඹුරා හම ගහන එකයි දෙකම එකතු කරලා මට දාලා තියෙන්නේපිඹුරෙක් හම ගහන එකක් මටත් දීල තිබ්බ..ඒක උබට දැම්මද කියල මතක නැහැ.. සොම්බි එකත් තිබ්බනම් මම වෙන්න ඇති..
සොම්බිය කන්නෙ පිඹුරෙක් නෙමෙයි යකොව් මිනිහෙක්...
මල් පප්පයි, ගල් නාතයි රෙප් දීල තිබ්බ මට.. උන් වෙන්න ඇති.. උන්ටත් දැන්ම දීල වැඩක් නැහැ..ඉක්ක වැටෙන විදියෙ එකක් හොයාගෙන තියෙන්නෙ..
දෙන්න ඕන පස්සේ..
![]()

මගේ රෙප් මෙව්ව එක 7යි බොල..දෙපාරම දීලා තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ.....
දෙන්නගෙම රෙප් පවර් එක 7යි....![]()

ආහ් එහෙනම් මම..සොම්බියයි පිඹුරා හම ගහන එකයි දෙකම එකතු කරලා මට දාලා තියෙන්නේ![]()
