Sri Lanka's CHOGM Car's

aruna47

Well-known member
  • Brand new fleet of Mercedes Benz S400 parked at Nelum Pokuna

    MRnfXi8.gif


    nQPX2qu.gif


    C8CUALd.gif


    90kCNd7.jpg


    138U746.jpg


    කාගේ සල්ලිද? අපේ රටේ නායකයාගේ පෞද්ගලික සල්ලි මේ නේද බත් බැලයනි

    :love::love::love:
    :rofl:
     

    aruna47

    Well-known member
  • 2zyftpg.png

    Arunaya me cars rent ekatada genavith thiyenne???
    Poddak pahadili karapanko machn.

    ..................................................​

    මෙව්වා මහාජනයාගේ සල්ලි වලින් විල මැද බංගලාවේ හරක් 200 ගානකට මහින්ද හොරා rent එකට ගෙනල්ලා තියෙන්නේ බලපන් හෙට ඩෝලර් එක 138 ද කියලා පොඩ්ඩක්

    :rofl::rofl::rofl:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මෙව්වා මහාජනයාගේ සල්ලි වලින් විල මැද බංගලාවේ හරක් 200 ගානකට මහින්ද හොරා rent එකට ගෙනල්ලා තියෙන්නේ බලපන් හෙට ඩෝලර් එක 138 ද කියලා පොඩ්ඩක්

    :rofl::rofl::rofl:

    :no: those are not rented cars


    චෝගම් එකෙන් පස්සේ තණකොළ කන කව්ස්ලාට


    all are not for ministers , only some vehicals others will be sold at the auction after the CHOGM

     
    Last edited:

    aruna47

    Well-known member
  • 2zyftpg.png

    Kar* ballo.. mun ape salli walin aragena mewage yanakota mata mun maranna tharam kenthi bn.
    Shik kiyala wadak na kollane...:angry::angry:

    ..................................................​

    බුලට් proof එව්වා හොදේ S400 කියන්නේ. උබම හිතපන් මේ වෙඩි නොවදින එව්වා සහ Defender ටිකයි මේ හොරු අතරේ බෙදන්න ඕන. මහජනයාට වෙඩි නොවදින එව්වා දෙයිද

    :rofl::rofl::rofl:

    කෝ මේ බත් කන කව්ස්ලා
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    බුලට් proof එව්වා හොදේ S400 කියන්නේ. උබම හිතපන් මේ වෙඩි නොවදින එව්වා සහ Defender ටිකයි මේ හොරු අතරේ බෙදන්න ඕන. මහජනයාට වෙඩි නොවදින එව්වා දෙයිද

    :rofl::rofl::rofl:

    කෝ මේ බත් කන කව්ස්ලා

    :no::no:
    Those s400 are not bullet proof vehicles, those are imported through the DIMO lanka normally armored s class comes under the "S600 guard" name tag, or if not those are custom made armored vehicles

    http://www.mirror.lk/news/10520-1200-million-rupee-luxury-cars-for-our-people-after-chogm
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ape salli kiya kiya marenne nathuwa hoda job ekak karala salli hamba karapan.
    mona redda karath uuwa path kara wadima chanden.
    raajya nayakayo hoda vehicles wala genne nathuwa gon karaththa wala gennada..
    mamanam Mahindayage waraddak dakinne na me welaawe..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ලෝකයේ අංක එකට බඩගින්නට , ලෙඩට දුකට රත්රන් බඩු උකස් කරන රටේ......
    අපේ කාන්තාවන් තම්බින් ගේ වැසිකිලි වැසිකිලි හෝදලා බඩගින්න නිවන්න සල්ලි එවන රටේ ......

    මේවා දකින්නත් පින් කරන්න ඕනා අපේ හසන්ත මහත්තයෝ.....මට මැවිලා පේනවා CHOGM එකෙන් පස්සේ අපේ බත් කන හරක් පැටවුන්ගේ පිහිටෙන් රජවුණ අපේ උත්තමාවන්ගේ බේබිලා ඔය රාජ රථයේ නැගල පාටශාලාවට යන හැටි ....