Sri Lanka's CHOGM Car's

aruna47

Well-known member
  • maha eka uge gani wikunala wenna athi owwa aran thiyenne ,

    මෙව්වා ගෙන්නලා තියෙන්නේ මහජනයටලුනේ :rofl::rofl::rofl:

    හැබැයි order කරපුවායින් ගොඩක් DIMO එක හරහා ගෙන්නල්ල තියෙන්නේ armoured :rofl::rofl:

    අපේ මහජනයාට මෙව්වා ගන්න මෙච්චර සල්ලි තියෙනවද බන්

    :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,438
    113
    Auckland
    ආහ්හ්හ්හ් ඕව අපේ රජතුමා දුක් මහන්සියෙන් හම්බකරගත් සල්ලිනෙ බොලව්

    1.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2.jpg
     
    aruna47

    Well-known member
  • ape salli kiya kiya marenne nathuwa hoda job ekak karala salli hamba karapan.
    mona redda karath uuwa path kara wadima chanden.
    raajya nayakayo hoda vehicles wala genne nathuwa gon karaththa wala gennada..
    mamanam Mahindayage waraddak dakinne na me welaawe..

    ලංකාවේ එතකොට rent එකට තව බර ගානක් අරන් තියෙන්නේ ඇයි චුගම් එකට :confused: කොටි ගණන් හොරා කාලා 200 ගණන් ගෙන්නුවේ කාටද අපිටද :P අපිට මෙව්වයින් සෙතක් වෙනවද :confused:

    මට මේක කියපන් අල්ලපු ගෙදර එකා පෝසත් ඌ යන්නේ S400 කියලා උබ ණය බරින් හිටියා කියලා උබත් පදින්න S400 ගත්තාම හරිද :confused: පොඩ්ඩක් බලපන්කො චුගම් එකෙන් පස්සේ මොනා මොනාද වැඩි වෙන්නේ කියලා

    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Brand new fleet of Mercedes Benz S400 parked at Nelum Pokuna

    MRnfXi8.gif

    nQPX2qu.gif

    C8CUALd.gif

    90kCNd7.jpg

    138U746.jpg

    කාගේ සල්ලිද? අපේ රටේ නායකයාගේ පෞද්ගලික සල්ලි මේ නේද බත් බැලයනි

    :love::love::love:
    :rofl:

    සොන්න උත්තො උත්සවේක වටිනකම දන්නෙ නැති අවජාතයෙක් උඹනම්. නොදකින් කුනා.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලංකාවේ එතකොට rent එකට තව බර ගානක් අරන් තියෙන්නේ ඇයි චුගම් එකට :confused: කොටි ගණන් හොරා කාලා 200 ගණන් ගෙන්නුවේ කාටද අපිටද :P අපිට මෙව්වයින් සෙතක් වෙනවද :confused:

    මට මේක කියපන් අල්ලපු ගෙදර එකා පෝසත් ඌ යන්නේ S400 කියලා උබ ණය බරින් හිටියා කියලා උබත් පදින්න S400 ගත්තාම හරිද :confused: පොඩ්ඩක් බලපන්කො චුගම් එකෙන් පස්සේ මොනා මොනාද වැඩි වෙන්නේ කියලා

    :yes::yes:

    :rofl: eeeeeeya yako chu gam :oo:
     
    aruna47

    Well-known member
  • සොන්න උත්තො උත්සවේක වටිනකම දන්නෙ නැති අවජාතයෙක් උඹනම්. නොදකින් කුනා.

    උබේ අම්මත් ඕකම තමයි කිව්වේ උබ ජොබ් නැති අවජාතකයෙක් කියලා. උබේ අම්මාද ජිවන වියදම වැඩි උනාම මිනිසුන්ගේ අඩු කරන්නේ බත් කන සොන්නයා. තෝ නුගත් සොන්නයෙක් තාම 22 තෝ දන්නා ආර්ථිකේ :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද ලෝකයේ අංක එකට බඩගින්නට , ලෙඩට දුකට රත්රන් බඩු උකස් කරන රටේ......
    අපේ කාන්තාවන් තම්බින් ගේ වැසිකිලි වැසිකිලි හෝදලා බඩගින්න නිවන්න සල්ලි එවන රටේ ......

    මේවා දකින්නත් පින් කරන්න ඕනා අපේ හසන්ත මහත්තයෝ.....මට මැවිලා පේනවා CHOGM එකෙන් පස්සේ අපේ බත් කන හරක් පැටවුන්ගේ පිහිටෙන් රජවුණ අපේ උත්තමාවන්ගේ බේබිලා ඔය රාජ රථයේ නැගල පාටශාලාවට යන හැටි ....
    තෝ තමයි එලකිරියෙ මම දැකපු ලොකුම කාලකන්නියා. තොට හම්බකරන් කන්න බැරි එකට අපි මොනා කරන්නද සුත්තො:angry::angry::angry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ape salli kiya kiya marenne nathuwa hoda job ekak karala salli hamba karapan.
    mona redda karath uuwa path kara wadima chanden.
    raajya nayakayo hoda vehicles wala genne nathuwa gon karaththa wala gennada..
    mamanam Mahindayage waraddak dakinne na me welaawe..

    2zyftpg.png

    Owa boruwata loka nayakayo issaraha mawa panna karana dewal bn..
    Mahindata one dan hari hoda eka kiyala penna. eth kamak na. rate loke minissu mechchara prashna thiya gena innawa.

    mama nam maseta kohamath 3-4laks hoyanwa.
    eth machan ape rate inna godak kattiya maseta 20000 kata wada ganne na..

    ubata mathakata eka parak world cup ekaka ho Olympic(haHriyatama mathaka na) un team eka riksho wala daa gena aragena giye e sathkarala rata..
    ay unta bari unada benz/bmw/audi wala daa gena yanna.

    anna ekai wenasa machan.... ubata therunada manda.

    ..................................................​
     
    Last edited:

    aruna47

    Well-known member
  • තෝ තමයි එලකිරියෙ මම දැකපු ලොකුම කාලකන්නියා. තොට හම්බකරන් කන්න බැරි එකට අපි මොනා කරන්නද සුත්තො:angry::angry::angry:

    තාම 22යි , ජොබක් නැති අනාතයෙක්ගේ ලොකු ටෝක්

    :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ අම්මත් ඕකම තමයි කිව්වේ උබ ජොබ් නැති අවජාතකයෙක් කියලා. උබේ අම්මාද ජිවන වියදම වැඩි උනාම මිනිසුන්ගේ අඩු කරන්නේ බත් කන සොන්නයා. තෝ නුගත් සොන්නයෙක් තාම 22 තෝ දන්නා ආර්ථිකේ :rofl::rofl:
    මෝඩ සු*න්නගෙ හිතේ මේවා ගෙදර ගෙනියනව කියලා ලොල්.. පස්සෙ ඕවා වෙන්දේසියෙ දානව කියලා දැනගෙම කුප්ප කතා කියනව..:angry::angry:

    අම්මට බැනලා රිද්දන මගුල් මගෙත් එක්ක හරියන්නෙ නෑ, වෙන එකෙක්ට ගිහින් කියපන්

    ඉස්කෝලෙන් පැනලා ගිය අනාතයා :rofl::rofl:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ලංකාවේ එතකොට rent එකට තව බර ගානක් අරන් තියෙන්නේ ඇයි චුගම් එකට :confused: කොටි ගණන් හොරා කාලා 200 ගණන් ගෙන්නුවේ කාටද අපිටද :P අපිට මෙව්වයින් සෙතක් වෙනවද :confused:

    මට මේක කියපන් අල්ලපු ගෙදර එකා පෝසත් ඌ යන්නේ S400 කියලා උබ ණය බරින් හිටියා කියලා උබත් පදින්න S400 ගත්තාම හරිද :confused: පොඩ්ඩක් බලපන්කො චුගම් එකෙන් පස්සේ මොනා මොනාද වැඩි වෙන්නේ කියලා

    :yes::yes:

    mata kiyanna ona une ban mekai ,
    mahindayagen mata kisi wasiyak wenne na..
    habai mama awaasi daka daka duk wenne na mokada u rate nayakaya.
    api mona redda karath Mahindaya Mahindayamai..
    okawa elewwa kiyala path karanna ekekuth na.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    Owa boruwata loka nayakayo issaraha mawa panna karana dewal bn..
    Mahindata one dan hari hoda eka kiyala penna. eth kamak na. rate loke minissu mechchara prashna thiya gena innawa.

    mama nam maseta kohamath 3-4laks hoyanwa.
    eth machan ape rate inna godak kattiya maseta 20000 kata wada ganne na..

    ubata mathakata eka parak world cup ekaka ho Olympic(haHriyatama mathaka na) un team eka riksho wala daa gena aragena giye e sathkarala rata..
    ay unta bari unada benz/bmw/audi wala daa gena yanna.

    anna ekai wenasa machan.... ubata therunada manda.

    ..................................................​
    මීටකලින් චෝගම් තියපු රටට වැඩිය හොඳට අපිට තියන්න වෙනව. ඒකට මවාපෑම් කරන්නම වෙනව.:P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මීටකලින් චෝගම් තියපු රටට වැඩිය හොඳට අපිට තියන්න වෙනව. ඒකට මවාපෑම් කරන්නම වෙනව.:P
    2zyftpg.png

    Ow uba kiyana ekath aththa..
    ratak washayen nagi hitinnath me wage mava pam karanna wenawa.. :yes::yes:

    eth me viyadam kara wadida manda bn..
    ekane aula..:confused::confused:

    ..................................................​
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මෝඩ සු*න්නගෙ හිතේ මේවා ගෙදර ගෙනියනව කියලා ලොල්.. පස්සෙ ඕවා වෙන්දේසියෙ දානව කියලා දැනගෙම කුප්ප කතා කියනව..:angry::angry:

    අම්මට බැනලා රිද්දන මගුල් මගෙත් එක්ක හරියන්නෙ නෑ, වෙන එකෙක්ට ගිහින් කියපන්

    ඉස්කෝලෙන් පැනලා ගිය අනාතයා :rofl::rofl:

    machan it is useless to argue with unenlightened shit :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    Ow uba kiyana ekath aththa..
    ratak washayen nagi hitinnath me wage mava pam karanna wenawa.. :yes::yes:

    eth me viyadam kara wadida manda bn..
    ekane aula..:confused::confused:

    ..................................................​
    දැන් උඹම කියපන්කො කොහොමද ලක්සරි කාර් නැතුව රාජ්‍ය නායකයො ගෙනියන්නෙ කියලා? රාජ්‍ය නායකයා කියන තනතුරේ ගෞරවේ තියෙන්නත් ඕන හැම සේරටම එක සමාන වෙන්නත් ඕන. එතකොට මොකද කරන්නෙ? මචන් මේ අපි උඹලා වගේ මිනිස්සු නෙමෙයි එන්නෙ. අනික මේවා ජිනීවා චන්ද. අපි නොදන්නව වුනාට අනිත් රටවල උනුත් අපේ එකාට යන්නම කියල අලුත් කාර් එකක් තමයි දෙන්නෙ. රටවල් හැටියට කවුරුත් සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. ඒ නිසා ලන්කාවත් ඒක තමයි කරන්නෙ.. දෙකයි පනහෙ වැඩ කරන්න ගියොත් රටේ නම කැතවෙන්න තියෙන ඉඩ වැඩියි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    2zyftpg.png

    Owa boruwata loka nayakayo issaraha mawa panna karana dewal bn..
    Mahindata one dan hari hoda eka kiyala penna. eth kamak na. rate loke minissu mechchara prashna thiya gena innawa.

    mama nam maseta kohamath 3-4laks hoyanwa.
    eth machan ape rate inna godak kattiya maseta 20000 kata wada ganne na..

    ubata mathakata eka parak world cup ekaka ho Olympic(haHriyatama mathaka na) un team eka riksho wala daa gena aragena giye e sathkarala rata..
    ay unta bari unada benz/bmw/audi wala daa gena yanna.

    anna ekai wenasa machan.... ubata therunada manda.

    ..................................................​
    Ranil / SF me welawe hitiyanam un karanneth okama thamai ban..
    World cup / Olympic nemei ban Commonwealth Heads of Government Meetings kiyanne.
    poddak kiyawapan History eka..
    The External Affairs Minister of Sri Lanka, GL Peiris, has urged the public to look at the benefits that hosting the Commonwealth Heads of Government Meeting would bring, after criticism about the cost of the event.

    “Good things cannot happen without expenses. It involves expenditure of resources,

    “If you are asking about how much CHOGM is going to cost, you must also ask how much it is going to bring into the country,

    “If you look at the recent history of CHOGM summits, Trinidad and Tobago in 2009 and Perth, Western Australia in 2011, how much money was brought into those countries particularly consequent to the Commonwealth business forum. To generate those resources , you must incur expenditure,” Peiris explained.

    PS. mata me ka kiwwa kiyala mahindayagen kisima wasiyak na. mata hithena de kiwwe .
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    දැන් මේ කාර් ගෙනාවෙ නෑ කියලා හිතමුකො... එහෙම උනා කියලා ඔය සල්ලි මහජනයා අතර බෙදලා දෙනවද? නෑ නේ. උබලටත් පිස්සු කාර් එකක් අල්ලගෙන රන්ඩු වෙන්න. මේ රට හදෙනකන් බලන් හිටියොත් අපිට හරි යන්නෙ නෑ... කරන්න තියෙන හොදම දෙ තමා තමන්ගේ අනාගතය තමන් හදාගන්න එක.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේක සම්පුර්නයෙන් කිසිම වැඩකට නැති සමුලුවක්

    මේ රටවල් 54 න් රටවල් 7ක් හැරුනම අනික් රටවල් හතලිස් ගනන අසරන දුප්පත් රටවල්...ඒ රටවල් බොහොමයක ජනගහනය ලක්ශයට අඩුයි..ගොඩක් ඒවගේ ජනගහනය 35000ට අඩුයි
    අනික ඒකපුද්ගල ආදායම ගොඩාක් අඩු රටවල්
    ඒ රටවලට ලoකාවට අවිල්ල ආයෝජනයක් කරන්න තියා පාන් කියාගන්න බරි තරම් අමාරුයි..:D:D

    ඇත්තෙන්ම ලoකවට තමයි එගොල්ලොන්ටත් ආධාර කරන්න වෙන්නෙ,,කොරේ පිටට මරේ:D

    ඔය ගෙන්නපු ජාතියෙ කාර් වල ඔය ගොඩක් රටවල නායකයො නැගලවත් නැහැ
    ඉතින් ඒ අතින් ඒ එන දුප්පත් රටවල නායකයො ලoකාවට අවිල්ල බෙන්z කාර් එකක යන්න වාසනාව උදා වෙනවා

    CHOGM එකට මැරෙන්න හදන්නෙ සිරස නේ
    රෙපයාර් කරල ඕපන් කරන පරන කකුස්සිය ටත් "මහින්ද රාජපක්ස" වැසිකිලිය කියල නම් දාගන්න එකේ ලොක්කට ඕනෙ හිගන්නන්ට හරි ලොක්ක වෙලා පොරක් බව පෙන්නන්න..:Dඅන්තිමට වියදම ටැක්ස් වලින් අපෙන් කපයි