Sri Lanka's CHOGM Car's

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආහ්හ් මේ තියෙන්නෙ ... මේවයින් නම් පට්ට ආයෝජනයක් එයි අපිට ... බයවෙන්න දෙයක් නෑ හසන්ත ... දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ :lol::lol:
අපි ආයෝජනය කරන්න යන්නෙ පොඩි රටවල ඇයි අවුල්ද?:angry:
 
lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අද ලෝකයේ අංක එකට බඩගින්නට , ලෙඩට දුකට රත්රන් බඩු උකස් කරන රටේ......
    අපේ කාන්තාවන් තම්බින් ගේ වැසිකිලි වැසිකිලි හෝදලා බඩගින්න නිවන්න සල්ලි එවන රටේ ......

    මේවා දකින්නත් පින් කරන්න ඕනා අපේ හසන්ත මහත්තයෝ.....මට මැවිලා පේනවා CHOGM එකෙන් පස්සේ අපේ බත් කන හරක් පැටවුන්ගේ පිහිටෙන් රජවුණ අපේ උත්තමාවන්ගේ බේබිලා ඔය රාජ රථයේ නැගල පාටශාලාවට යන හැටි ....
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි ආයෝජනය කරන්න යන්නෙ පොඩි රටවල ඇයි අවුල්ද?:angry:

    අපි ආයෝජනය කරන්නෙ ? අයවැය හිඟය පියවගන්න බැරුව අනිත් රටවලටත් දැන් තියෙන සල්ලි ටික පුදන්නද හිතන් ඉන්නෙ :rofl:

    ඔය රටවල 3වේල කන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන් අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමෙ :oo:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    umbath ekka tharka karala wadak na..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි ආයෝජනය කරන්නෙ ? අයවැය හිඟය පියවගන්න බැරුව අනිත් රටවලටත් දැන් තියෙන සල්ලි ටික පුදන්නද හිතන් ඉන්නෙ :rofl:

    ඔය රටවල 3වේල කන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන් අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමෙ :oo:
    ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?

    අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.

    රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්

    පොන්ටියා ඕට්‍රේලියාවත් රතුකරලා.. :Pඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය නිකන් නාස්ති කරන සල්ලි වලින් ඔය රටවල ඉන්න එවුන්ට බඩ පිරෙන්න කන්න දීපන් ... අපි දානයක් දුන්න කියල හිත හදාගන්නම් :D
    කන බනෙන් තොර ලෝකයක් නැද්ද බන්?
    එහෙන් පිටරට උන් සල්ලි ගේනකන් බලන් ඉන්නව?

    උඹලා පිනට කන්නම උපන්න උන්. කොටින්ම කනවටත් ණයයි
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?

    අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.

    රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්

    පොන්ටියා ඕට්‍රේලියාවත් රතුකරලා.. :Pඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන:P

    linde..:rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?

    අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.

    රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්

    පොන්ටියා ඕට්‍රේලියාවත් රතුකරලා.. :Pඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන:P

    LOL Australia වෙන් එන්නෙ කැසිනොනෙ ... ඒකත් බදු සහන දීල :rofl:

    අයවැය හිඟයක් තියෙන එක නෙවෙයි ප්‍රශ්ණෙ ගොනෝ ... ජාතික ආදායමෙන් 57% යන්නෙ ණය සහ පොළී ගෙවන්න ...

    ඉතුරු සොච්චමත් හොරකම් කරල කොමිස් ගහල තොපේ මහ එකාට ආතල් දුන්නම රටෙ මිනිස්සුන්ට මොකද්ද වෙන්නෙ ... කට ඇරගෙන බලන් හිටපන් ආයෝජන එනකන් :rofl:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    පින්තුර වල තියෙන්නේ බෙන්ස් ටික විතර නේ. තව corrolla ගොඩකුත් තියනවා අලුතින්ම ගෙනල්ලා. ඔය විදියටම chogm නම්බර් ප්ලේට් ගහපුවා. නෙලුම් පොකුනෙ ඔය බෙන්ස් තියන පැත්තට අනික් පැත්තේ තියනවා.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මම ඕක නොකියා හිටියෙ

    මෙ ඔක තමයි තහනම් වචනෙ එක්කෙනෙක් GTRZ ට report කරලා මම එයාගෙ ත්‍රෙඩ් offtopic යවනවලු එහෙම කලොත් මාව ban කරනවලු. එක හින්දා තහනම් වචනෙ බවිතා කරද්දි පරිස්සමෙන් :yes::P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    LOL Australia වෙන් එන්නෙ කැසිනොනෙ ... ඒකත් බදු සහන දීල :rofl:

    අයවැය හිඟයක් තියෙන එක නෙවෙයි ප්‍රශ්ණෙ ගොනෝ ... ජාතික ආදායමෙන් 57% යන්නෙ ණය සහ පොළී ගෙවන්න ...

    ඉතුරු සොච්චමත් හොරකම් කරල කොමිස් ගහල තොපේ මහ එකාට ආතල් දුන්නම රටෙ මිනිස්සුන්ට මොකද්ද වෙන්නෙ ... කට ඇරගෙන බලන් හිටපන් ආයෝජන එනකන් :rofl:
    අම්මපා ඕස්ට්‍රේලියාවෙන් කවද්ද කැසිනෝ ආවෙ කියපන්.. ඔප්පු කරලා පෙන්නපන්.:P

    ඉතින් යූඇන්පී කබ්බො රට පාලනේ කරන කාලෙ රටේ ආදායමෙන් සීයට 108 නය ගෙවන්න ගියානෙ බන්. බලපන් එතනම සන්වර්දනේ පේනව.:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මානසික ලෙඩෙක්ට ජාතක උන බල්ලෙක් උඩු බුරනවා..චිප් බල්ලා..ප්ලාස්ටික් කිබි හු...චිප් චිප්:rofl: