internet payment_කරන්න

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන්ලා.... internet payment කරන්න
    domains,hosting මිලට ගන්න
    ebay එකෙන් බඩු ගන්න
    odesk site එකෙන් ජොබ් කරල සල්ලි ගන්න
    freelancer,fiver කරන්න

    ඔය වැඩ කරගන්න පුලුවන් වෙන්න හදාගන්න ඔන මොන බැන්කුවෙ මොන account එකක්ද බන්

    payment එකක් කරද්දි අපෙ අනු දැනුම ඇතුව වෙන්නත් ඔන විසෙයෙන් domain එහෙම අලුත් කරන්න වෙන අවස්තාවල
    අපෙ account එකෙන් auto සල්ලි කැපිල renew විම වගෙ දෙවල් නොවෙන

    අනෙ pls කියපල්ල මචන් මම ඔවා ගැන කිසිම දෙයක් දන්නෙ නැ මචන්ලා
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho ebay purchasing walatanam macho sampath webcard thama mokada eeka safe :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    මචන්ලා.... internet payment කරන්න
    domains,hosting මිලට ගන්න
    ebay එකෙන් බඩු ගන්න
    odesk site එකෙන් ජොබ් කරල සල්ලි ගන්න
    freelancer,fiver කරන්න

    ඔය වැඩ කරගන්න පුලුවන් වෙන්න හදාගන්න ඔන මොන බැන්කුවෙ මොන account එකක්ද බන්

    payment එකක් කරද්දි අපෙ අනු දැනුම ඇතුව වෙන්නත් ඔන විසෙයෙන් domain එහෙම අලුත් කරන්න වෙන අවස්තාවල
    අපෙ account එකෙන් auto සල්ලි කැපිල renew විම වගෙ දෙවල් නොවෙන

    අනෙ pls කියපල්ල මචන් මම ඔවා ගැන කිසිම දෙයක් දන්නෙ නැ මචන්ලා

    "Payoneer Debit card" http://share.payoneer-affiliates.com/a/clk/1Pw0M8 " Mekata apply karanda. Online and Local purches charge ne, odesk eakaen salli withdrwal karothe paya 2ken sall onema atm eaken withdrwa karaganda puluvang. Paypal Salli yavanda vitarai puluvang ganda be so Payoneer best mang nang use karanne eaki
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    mama nam use karanne commercial bank card eka tawa ayagen ahala balala hodama eka ganna