World Top Universities who got QS Stars

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ලොකු සීන් දානව නෙමේ බන්. ඌ කියනදේ ඇත්තක් තියෙනව. බට් මචන් මේක තේරුම් ගනින්. හැම එකාටම සල්ලි නෑ බන්. ඕව කරන්න පට්ට සල්ලියක් යනව. ඉතින් අපේ ගොඩක් උන්ට කරන්න තියෙන එකම දේ කොහොම හරි ඒලෙවල් ගොඩදාගෙන කැම්පස් ගිහන් ජොබක් හොයාගන්න එක. ලංකාවේ ඒලෙවල් පාස්, උපාදියක් තියෙන එකෙක්ට අදටත් එහෙම නැති එකෙක්ට වඩා කොච්චර නෑ කියන හැදුවත් තැනක් තියෙනවා. හැමරෙද්දකටම අහන්නේ ඒලෙවල් කොහොමද? ඩිග්රියක් තියෙනවද අනම් මනන්. නැත්නම් ඉතින් දේෂපාලුවෙක්ගෙ මාර්ගයෙන් යන්න ඕන. ඒත් අධ්‍යාපන සුදුසුකම් නැතිව ජොබකට ගියත් පට්ට චා. ඒ පරිසරයෙන් ලැබෙන දේ අන්තිම කුජීතයි. මේක බන් ලංකාවේ මානසිකත්වය වෙන්න පුලුවන්. ඒත් බන් අපිට බෑ මුලු සමාජයම වෙනස් කරන්න. අපිටත් අකමැත්තෙන් උනත් ඒ විදියට හැඩගැහෙන්න වෙනව.

    උබට සල්ලි තියෙනව නම් පිටරට යුනි එකක ඩිග්රියක් කරන්න පුලවන්. මිලියන ගානක් යට කරල. ඒත් කීයෙන් කීදෙනාටද බන් ඒක පුලුවන්?

    අනික බන් ඒලෙවල් හොඳට ගොඩදාගත්ත එකෙක්ට මගේ ගෞරවයක් තියෙනව. මොකද මමත් ඔය කට්ට කෑව බන්. මචන් ඒ දේ කරන උන් අනිත් උන්ට වඩා වෙනස්. දක්ෂ කම කෙසේ වෙතත් , ආත්ම විශ්වාස, විනය, දෛරිය වගේ ගොඩක් දේවල් උන්ගේ තියෙනව.

    Machan O/l,A/L ,Degree melo deyakwath nathi company owners la kochara innawada lankawe? oya MSC,PHD gahapu ewun sir,sir kiyagena unge passen yana hati man dakala thiyenawa.un pukenuth hinawei ubalage me o/l ,a/l,degree wali dakala:rofl:

    Thawa ekak mcn poddak hithan ubalage gedara kunu tika geniyanda nagara sabawen ena aya e wade hairyata kale nathnam moko wenne? Toilet cleaners la unge wade ubalage campus eke hariyata kale nathnam moko wenne?

    Mcn lankawata hena gahala thiyenne oya kuhaka kama nisa thama.Hama job ekakatama api garu karanda oni.docs,engin lata witharak nemei.foreign country wala toilet hodanda mnissu enne hoda car walin ;).

    E hinda man kiyanne onama job ekakata mulina uba garu karanda egena ganin. :P

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මගේ කලින් පෝස්ට් එකේ කියන්න ඕන දේවල් මම ගොඩක් සරලව කිව්වේ. ඕනේ නම් අද විශ්ව විද්‍යාල වල උගන්නන යල් පැන ගිය සීමිත විෂයන් ගැනත් මට කතා කරන්න පුළුවන්. අද අපේ රජයේ විශ්ව විද්‍යාල වල කෙනෙකුට උපාධියක් ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද ? මේ සීමිත විෂයන් ටික මුළු රටටම ඇත්ද ? මෙහෙම කොහමද මේ රටේ ආර්ථිකය දියුණු කරන්නේ ? රටක් දියුණු කරන්න සීමිත විෂයන් විතරක් හදාරලා තියෙන උපාධිදාරීන් හිටියම ඇත්ද?
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56

    ekenma machn..sira kathawa :yes::yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මගේ කලින් පෝස්ට් එකේ කියන්න ඕන දේවල් මම ගොඩක් සරලව කිව්වේ. ඕනේ නම් අද විශ්ව විද්‍යාල වල උගන්නන යල් පැන ගිය සීමිත විෂයන් ගැනත් මට කතා කරන්න පුළුවන්. අද අපේ රජයේ විශ්ව විද්‍යාල වල කෙනෙකුට උපාධියක් ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද ? මේ සීමිත විෂයන් ටික මුළු රටටම ඇත්ද ? මෙහෙම කොහමද මේ රටේ ආර්ථිකය දියුණු කරන්නේ ? රටක් දියුණු කරන්න සීමිත විෂයන් විතරක් හදාරලා තියෙන උපාධිදාරීන් හිටියම ඇත්ද?

    oka thama machn yatharthaya :yes: owata munta uththara na :no::baffled:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    eka thama yako kiyanne podi kaale dann noihiti eke waradda thama me dan gewanne..aniwa ea kale me thathwe thibunanan a/l karn na man.aniwa :dull: uba dannawada kiyapn mage a/l result eka?? :rofl::rofl:

    ko dan uba kiuwa ne wathkamak na kiyala minsunnata pvt karanna?ekata man onna wisaduma dunna..ko uththtara? :lol: ekatath kata uththara nane.. :rofl:

    ubala wage gov campus walin brain wash wechcha ewun ekka katha karala wadak na :no::no:

    යකෝ ප්‍රයිවට් යුනි වලට ඕන සල්ලි ඒව හරියට උපාදි කඩ වගේ. :dull: උබ කරන රෙද්දට ඒලෙවල් ඕනෙනෑ කියමුකෝ. දැන් ඇයි ප්‍රයිවට් ඩෙග්රි දෙන ස්ලිට් එක ඒලෙවල් අඩුම පාස් 3ක්වත් බලන්නේ? නිකන් කහනවටද? උන් ඒකත් අයින් කොරොත් උන්ට තව තවත් ප්‍රොෆිට් ගන්න පුලුවන්. උබ ෆේල් නිසා ස්ලිට් යන්නවත් බැරුව ඇති. :rofl: අනිත් එක උබ කියන විදියට ලංකාවේ ගොඩක්ම ඉන්නේ මී හරක් ඒකනේ තමන්ගේ දරුවව ඒලෙවල් වලට යවන්නේ ප්‍රයිවට් ඩෙග්රි කඩවලට නොද?

    අනේ යකෝ? ඔය කොයි එකත් ඒලෙවල් ඇනගත්තට පස්සේ ගහන්නෙ ඔය පදේ තමයි. මටත් උබත් එක්ක කතා කරන්න ඕනෙ නෑ බන්. :no: කොහොමත් අපි ප්‍රයිවට් උන් ගනන් ගන්නෑ වැඩිය. :oo:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Machan O/l,A/L ,Degree melo deyakwath nathi company owners la kochara innawada lankawe? oya MSC,PHD gahapu ewun sir,sir kiyagena unge passen yana hati man dakala thiyenawa.un pukenuth hinawei ubalage me o/l ,a/l,degree wali dakala:rofl:

    Thawa ekak mcn poddak hithan ubalage gedara kunu tika geniyanda nagara sabawen ena aya e wade hairyata kale nathnam moko wenne? Toilet cleaners la unge wade ubalage campus eke hariyata kale nathnam moko wenne?

    Mcn lankawata hena gahala thiyenne oya kuhaka kama nisa thama.Hama job ekakatama api garu karanda oni.docs,engin lata witharak nemei.foreign country wala toilet hodanda mnissu enne hoda car walin ;).

    E hinda man kiyanne onama job ekakata mulina uba garu karanda egena ganin. :P

    මචන් ස්ටෙව් ජොබ්ස්, සකර්බර්ග්, බිල්ගේට්ස් උන් යුනි අධ්‍යාපනය හරියට අවසන් කරපු උන් නේමේ තමයි. ලංකාවෙත් ඇති ඕනතරම් ලොකු ව්‍යාපාරිකයන් ඒලෙවල්වත් නැති. ඒත් බන් හැමෝටම බිල්ගේට්ස්ලා, සකර්බර්ග්ලා වෙන්න බෑ. :rofl: අනික යුනි එකක ඩෙග්රියක් තියෙන ව්‍යාපාරිකයෙක්ට ඒක හසුරුවන්න, දැනුම, සම්බන්දතා ගොඩක් වැඩියි එහෙම නැති කෙනෙක්ට වඩා. ඒනිසා උන්ට වේගෙන් ඉස්සරහට යන්න පුලවන්.

    මචන් උබ කියන ඔය සමානාත්මතාවය හොඳවෙන්න පුලුවන්. නමුත් මේ ලංකාව.:rofl: මෙහේ ඉන්නව නම් මෙහේ විදියට ඉන්න වෙන්නේ. අපිට සමාජය වෙනස් කරන්න ලේසි නෑ බන්. අපිටත් අකමැත්තෙන් උනත් සමාජයට මූනදෙන්න වෙනව.

    ටිකක් යතාර්ථවාදී වෙයන්. උබ ඔය කියන දේවල් ප්‍රායෝගික නෑ. :no::dull:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    යකෝ ප්‍රයිවට් යුනි වලට ඕන සල්ලි ඒව හරියට උපාදි කඩ වගේ. :dull: උබ කරන රෙද්දට ඒලෙවල් ඕනෙනෑ කියමුකෝ. දැන් ඇයි ප්‍රයිවට් ඩෙග්රි දෙන ස්ලිට් එක ඒලෙවල් අඩුම පාස් 3ක්වත් බලන්නේ? නිකන් කහනවටද? උන් ඒකත් අයින් කොරොත් උන්ට තව තවත් ප්‍රොෆිට් ගන්න පුලුවන්. උබ ෆේල් නිසා ස්ලිට් යන්නවත් බැරුව ඇති. :rofl: අනිත් එක උබ කියන විදියට ලංකාවේ ගොඩක්ම ඉන්නේ මී හරක් ඒකනේ තමන්ගේ දරුවව ඒලෙවල් වලට යවන්නේ ප්‍රයිවට් ඩෙග්රි කඩවලට නොද?

    අනේ යකෝ? ඔය කොයි එකත් ඒලෙවල් ඇනගත්තට පස්සේ ගහන්නෙ ඔය පදේ තමයි. මටත් උබත් එක්ක කතා කරන්න ඕනෙ නෑ බන්. :no: කොහොමත් අපි ප්‍රයිවට් උන් ගනන් ගන්නෑ වැඩිය. :oo:

    uba hithanne salli dunnama degree eka denawa kiyalada?? ane bn :rofl::rofl: ewaye kochchara mahansi wenna oneda degree eka ganna kiyala ubala dan na.. :no: uba S3 gana katha karanna kalin mage a/l results danneth nane bn?? :lol::lol::lol::lol: hari hari dan kaa gahapn ubala dawasak nikan hari warenko lankawern pita kaatada thana thiyenne kiyala balanna... :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    S2 F1 :(:(
     
    ඔව් ඔව් පිට රට යන්නම බලාගෙන කරපන්. මෙහේදි නම් බල්ලෙක්වත් ගනන් ගන්නෙකක් නෑ :rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඔව් ඔව් පිට රට යන්නම බලාගෙන කරපන්. මෙහේදි නම් බල්ලෙක්වත් ගනන් ගන්නෙකක් නෑ :rofl:

    ubala wage degree ekak karalath 10,000 padiyakata api kohomath mehe in na bn... anika apita top 100 uni ekakin degree eka kiuwamai ubala 2000+ ekakin degree eka kiuwamai ubalawa thaba sathekata ganan gan na thama.. monash eke athu gaapu ekawath ubalawa ganan gan na :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    how to become a successful person

    1. born as an ugly
    2. school at ponnipitiya darmapala
    3. Fail your A/L s
    4. Fail your A/L s again from the second attempt
    5. buy a degree worth 1 mil:rofl:
    6. go public and show off your stupidity
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    අනේ බන් උබ මොනෑෂ් නෙමේ මොන ඇටිමගලෙක ගියත් මට මොකද බන්? :rofl: මම දැක්ක උබ ත්‍රෙඩ් වගයක් දාගෙන දඟලනව රට ජොබක් කරන්න ඕන, මොනෑෂ් යනව. අනම් මනං. මට මීට වඩා කොටන්න කම්මැලියි. මම උබේ ත්‍රෙඩ් වලින්ම දැන ගත්තත උබ උපන්ගෙයිම මෝඩයෙක් කියල. :rofl: ලොකු ටෝක් දෙන්න කලියෙන් මේක තේරුම් ගනින්. උසස් පෙල වැදගත්ද නැද්ද කියල නෙමෙයි මෙතන කතාව උබ ෆේල් නේද? ඒකියන්නේ සරලව කිව්වොත් මැට්ටෙක්. ඉතින් උබල මොනෑෂ් නෙමෙයි මොන තූත්තුකුඩියෙ ගියත් අනාතයි. :yes:

    ඕව දුකට කියවෙන ඒව. :baffled:

    Oka modaya ban.. A/L wala S 3k ganna baruwa Monash yanne.. :rofl::rofl::rofl:

    Uta irisiyai A/L pass wela campus yanna bari una ekata.. :lol::lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    how to become a successful person

    1. born as an ugly
    2. school at ponnipitiya darmapala
    3. Fail your A/L s
    4. Fail your A/L s again from the second attempt
    5. buy a degree worth 1 mil:rofl:
    6. go public and show off your stupidity

    Oka modaya ban.. A/L wala S 3k ganna baruwa Monash yanne.. :rofl::rofl::rofl:

    Uta irisiyai A/L pass wela campus yanna bari una ekata.. :lol::lol::lol:

    karalama pennannan ko putha..edta ubala adapan.. :rofl::rofl::rofl:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    ළිං මැඩියෝ මේවා පිළිගන්න කැමති නැ. හැමදේටම පිකට් කරන්න තමයි දන්නේ.:P
    UCLan is coming to SL :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    karalama pennannan ko putha..edta ubala adapan.. :rofl::rofl::rofl:

    එළකිරි මචන්..උබට පේනවනේ මුන්ගේ තියන ඉරිසියාව..කොහේ ගියත් උබ හොදට ඉගෙන ගනින් කොල්ලා.උබට ජයවේවා..
     
    • Like
    Reactions: Slesh