°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිරාවට:dull:
    ඕකා තමා මටත් 4to එකක් දාලා රෙප් දෙන්න ඇත්තේ ඉස්සර:frown:
    මම හිතුවේ මොට්ටයා කියලා ඌට රිටර්න් එක දුන්නා:rofl:
    මාවම තමයි බලු හැත්ත අල්ලගන්නෙ..:(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    qwane cena ahinsakai kiyala..:cool::cool:
    කොහෙන්ද දන්නේ නෑ අහිංසක :P

    ආහ් ඔහාටත් දුලි කොටනවද? මෙහාටනම් දුලි කොටන්නෙ නෑ..:cool::cool:
    annoyed-facepalm-picard.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය වගේ වැඩක් ‍උනහාම මුලින්ම හිතෙන්නේ උබ දුන්න ගේමක් කියලා:rofl:
    යකෝ ව්‍යවස්තාවේ දැක්වෙනව ඕනම පුද්ගලයෙක් වැරදිකාරයෙක් කියල ඔප්පු වෙනකන් නිවැරදිකාරයෙක් කියල..:rolleyes:
    ඔප්පු නොකර රෙප් දීල කෙලවන ඒව බලු වැඩ..:no:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ ව්‍යවස්තාවේ දැක්වෙනව ඕනම පුද්ගලයෙක් වැරදිකාරයෙක් කියල ඔප්පු වෙනකන් නිවැරදිකාරයෙක් කියල..:rolleyes:
    ඔප්පු නොකර රෙප් දීල කෙලවන ඒව බලු වැඩ..:no:
    එහෙම කියන්නේ අපරාද නීතියේ විතරයි බන් :P සිවිල් නීතියේ එහෙම කියන්නේ නෑ :rolleyes:
    ලොලේ ලොල්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමනන් ගේම දුන්නා :rofl:
    :rofl:
    යකෝ ව්‍යවස්තාවේ දැක්වෙනව ඕනම පුද්ගලයෙක් වැරදිකාරයෙක් කියල ඔප්පු වෙනකන් නිවැරදිකාරයෙක් කියල..:rolleyes:
    ඔප්පු නොකර රෙප් දීල කෙලවන ඒව බලු වැඩ..:no:
    එහෙමද:rolleyes:
    ඉතින් උබ රිප්ලයි රෙපුත් දීලා තිබ්බේ :P