ලස්සන අර්ටිකල්ස්
ඔයාලා කැමතිද පත්තරේකට කතා ලියන්න. මේ පත්තරේ ගැන ඔයාල අහල ඇති, දැකලත් ඇති. මන් වැඩ කරන්නේ මෙකෙ තමයි. මන් දන්නවා එලකිරියේ ඉන්නවා කියලා ලස්සනට කතා ලියන්න පුලුවන් අය. සමහර විට ඇත්තටම ගොඩක් අත් දැකීම් ලබපු අය. ඉතින් ඔයාලගේ කතා අනෙක් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා හිතෙනවානම්. ඔයාලගේ ලස්සන කතා අපේ මේ පත්තරේ මාර්ගයෙන් පල කරන්න ඕන කියලා හිතෙනවානම් මම කැමතියි ඔයාලට චාන්ස් එකක් අරං දෙන්න. පුලුවන් අය මට පී.එම්. කරන්න කෝ.
හැබැයි කොල්ලනේ මේක වැල පත්තරයක් නෙවෙයි. සාමාන්‍ය විදියට කතා තියන එකක්. හැබැයි අරවගේ කතා නැත්තෙමත් නැහැ. තියෙන්නේ බොහොම අඩුවෙන්. මන් කියන එක තේරෙනවා නේ. පුලුවන් අය පී.එම්. කරන්න
ඔන්න මම ඉස්සරහට එන්න තියන (දිනේ බලපන් බොරැනම්) කලාපයක කවරෙයි. ඇතුල් පිටුවකුයි දානවා ඔයාලට අදහසක් ගන්න.