ලස්සන අර්ටිකල්ස්

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ලස්සන අර්ටිකල්ස්

    ඔයාලා කැමතිද පත්තේකට කතා ලියන්න. මේ පත්තරේ ගැන ඔයාල අහල ඇති, දැකලත් ඇති. මන් වැඩ කරන්නේ මෙකෙ තමයි. මන් දන්නවා එලකිරියේ ඉන්නවා කියලා ලස්සනට කතා ලියන්න පුලුවන් අය. සමහර විට ඇත්තටම ගොඩක් අත් දැකීම් ලබපු අය. ඉතින් ඔයාලගේ කතා අනෙක් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා හිතෙනවානම්. ඔයාලගේ ලස්සන කතා අපේ මේ පත්තරේ මාර්ගයෙන් පල කරන්න ඕන කියලා හිතෙනවානම් මම කැමතියි ඔයාලට චාන්ස් එකක් අරං දෙන්න. පුලුවන් අය මට පී.එම්. කරන්න කෝ.

    හැබැයි කොල්ලනේ මේක වැල පත්තරයක් නෙවෙයි. සාමාන්‍ය විදියට කතා තියන එකක්. හැබැයි අරවගේ කතා නැත්තෙමත් නැහැ. තියෙන්නේ බොහොම අඩුවෙන්. මන් කියන එක තේරෙනවා නේ. පුලුවන් අය පී.එම්. කරන්න

    ඔන්න මම ඉස්සරහට එන්න තියන
    (දිනේ බලපන් බොරැනම්) කලාපයක කවරෙයි. ඇතුල් පිටුවකුයි දානවා ඔයාලට අදහසක් ගන්න.

    9ke5.jpg


    l9e8.jpg


     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔයාට පහසු විදියකට කරන්න. දැනට කරන අය නම් ලියලා අපිට පෝස්ට් කරනවා..... එකක් ලියල එවන්න පුලුවන්නම් මං එඩිටර් ට දීලා හොදයි නම් කියන්නම්. වැඩේ කරන් යමු.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් ඔය පලවෙච්ච කතා වලට ඒවා ලියපු අයට ගෙවන්නේ නැද්ද ?