මං මේ කිඹුල් රේඩියෝ අහනවාමයි![]()
![]()
මහ බෝ වන්නම ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් පුවත්පත් කාර්යාලයේ සිට රචනා කල එකක් කියලා මං අහලා තියෙනවා (ටයිම්ස් මන්දිරයේ වගේ තමයි මතක)
කාර්යාලයේ ජනේලයෙන් එළියේ පේන බො ගසක කොළ සෙලවීම බලන් ඉඳලා මේක ලිව්වා කියලා තමයි කතාවේ තියෙන්නේ..මං මේ කිඹුල් රේඩියෝ අහනවාමයි![]()
![]()
මහ බෝ වන්නම ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් පුවත්පත් කාර්යාලයේ සිට රචනා කල එකක් කියලා මං අහලා තියෙනවා (ටයිම්ස් මන්දිරයේ වගේ තමයි මතක)
ආ කිඹුලා අද දිව උලුක් කරගන්නවා උඹේ ID එක කියන්න ගිහින්..රෙක්සා..![]()

උඹලව දැන් දකින්නවත් නෑනේ...... කෝ බන් අනිත් එවුන් ටික.... පූවා, අලි පැට්ටා එහෙම......රෙක්සා..![]()