2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මං මේ කිඹුල් රේඩියෝ අහනවාමයි :D :D :D

    මහ බෝ වන්නම ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් පුවත්පත් කාර්යාලයේ සිට රචනා කල එකක් කියලා මං අහලා තියෙනවා (ටයිම්ස් මන්දිරයේ වගේ තමයි මතක)

    11.gif
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං මේ කිඹුල් රේඩියෝ අහනවාමයි :D :D :D

    මහ බෝ වන්නම ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් පුවත්පත් කාර්යාලයේ සිට රචනා කල එකක් කියලා මං අහලා තියෙනවා (ටයිම්ස් මන්දිරයේ වගේ තමයි මතක)
    කාර්යාලයේ ජනේලයෙන් එළියේ පේන බො ගසක කොළ සෙලවීම බලන් ඉඳලා මේක ලිව්වා කියලා තමයි කතාවේ තියෙන්නේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සා.. :cool:
    උඹලව දැන් දකින්නවත් නෑනේ...... කෝ බන් අනිත් එවුන් ටික.... පූවා, අලි පැට්ටා එහෙම......:oo::oo::oo:
    කූලව නම් මූනු පොතෙන් හම්බවෙනවා......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.