ඌට අද රෑ වැඩලු

ප්රකාශය පැහැදිලි නැත.....පූවා ගැන නම් දනිමි.... ඒත් අනිකා.....ඒ පිළබද සංවාදයේ යෙදීම අරුතක් රහිත කාර්යයකි...![]()



උගේ කොම්පීටරේට හෙණ ගහලා......හදාගන්න විදියක් නැතුව ඉන්නේ.......ada sankapala naha Neda?wine genawe na kiyala kimbula elawalada danne na ahinsakayawa...![]()



සති 2කට සැරයක් සිකුරාදාට තමයි කිඹුලා මේ ෂෝ එක කරන්නේ. අනිත් දවස් වලට වෙන් උන් වෙන ෂෝ කරන්නේ.නියම වැඩක්...මම අහන්නෙත් classic තමයි වැඩි පුරම ...
හැම දාම කිඹුල ද කරන්නෙ..?
Elakiri, HQ තියෙන්නෙ මාලඹේ ද ?

ඔය කිව්වට මටත් පැහැදිලි මදි...ප්රකාශය පැහැදිලි නැත.....පූවා ගැන නම් දනිමි.... ඒත් අනිකා.....![]()



උගේ කොම්පීටරේට හෙණ ගහලා......හදාගන්න විදියක් නැතුව ඉන්නේ.......![]()
