2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Cherna_12.gif
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :oo: ස්ටුඩියෝ මචන් 1 ~ මාළඹේ...... :D:love:
    නියම වැඩක්...මම අහන්නෙත් classic තමයි වැඩි පුරම ...
    හැම දාම කිඹුල ද කරන්නෙ..?
    Elakiri, HQ තියෙන්නෙ මාලඹේ ද ?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ කිඹුලා අද දිව උලුක් කරගන්නවා උඹේ ID එක කියන්න ගිහින්.. :P
    ඔකා කලින් දවසක කටපාඩම් කරන් ඇවිත් කිව්වා බං... :(
    උඹලව දැන් දකින්නවත් නෑනේ...... කෝ බන් අනිත් එවුන් ටික.... පූවා, අලි පැට්ටා එහෙම......:oo::oo::oo:
    කූලව නම් මූනු පොතෙන් හම්බවෙනවා......:dull::dull::dull:
    ඒ පිළබද සංවාදයේ යෙදීම අරුතක් රහිත කාර්යයකි... :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කාර්යාලයේ ජනේලයෙන් එළියේ පේන බො ගසක කොළ සෙලවීම බලන් ඉඳලා මේක ලිව්වා කියලා තමයි කතාවේ තියෙන්නේ..

    11.gif
    11.gif
    11.gif
    හරියට හරි මචෝ එහෙම තමයි ලියලා තියෙන්නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ada sankapala naha Neda?wine genawe na kiyala kimbula elawalada danne na ahinsakayawa...:(
     
    Status
    Not open for further replies.