සමනලයා මල හා ලමයාගේ
බාල ලමා වයසේ...
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ....
ඔන්න එකමත් එක කාලෙක හිටියලු යාලුවෝ 3...
සමනලයා - ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්
මල - ලස්සන ගෑනු ලමයෙක්
ලමයා - සාමාන්ය කොල්ලෙක්...
ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට මේ පිරිමි ලමයි දෙන්නටම අර ගෑනුලමයා ගෑන ආදරයක් පහල වෙනවා...
එත් ඉතින් එ ගෑනුලමයා යාලුවෙන්නෙ අර සෙල්ලක්කාර පිරිමි ලමයා එක්ක...ඒ කීව්වෙ මල සෙට් වෙන්නෙ සමනලයට...
අනේ අර අහින්සක සාමාන්ය පිරිමි ලමයා ඒ උනාට අර ගෑනු ලමයට ඈත්තටම ආදරේ කෙරනවා,,එත් ඉතින් කරන්න දෙයක් නෑ නෙ එ නිසා මොකුත් නොදන්න ගානට ඉන්නවා,,
මලට වසා පෑනි බී රිසි සේ මා
සමනලයා පියෑඹූ දවසේ....
ඒ මල ගාවා ඒ පොඩි ලමයා
දෑස වසා සිටියා...
දෑන් ඉතින් මේ දෙන්නාගේ ලව නෑගල යනවා ඒ කියන්නේ සමනලයගේ සහ මලේ...
සමනලය ඉතින් ලස්සන මලක් ලග තියාගෙන නිකන් ඉන්නෙ නෑනෙ..
පෑනි එහෙමත් බොනවා (තේරෙනවනෙ පෑනි බොනවා කියය එකෙන් අදහස් කෙරන්නෙ මොකද්ද කියලා)
මේ ඔක්කොම වෙනදේවල් බලාගෙන අර අනිත් පිරිමි ලමයත් මේ දෙනා එක්කම ඉස්සර වගේම ඉන්නවා...
හෑබයි ඔහොම යනකොට මේ සෙල්ලක්කාර පිරිමි ලමයා එ කිව්වෙ සමනලයා මේ ගෑනුලමයව එත් නෑත්ත්නම් මල මග හරින්න පටන් ගන්නවා,,,
ඔහොම මග ඈරල මග ඈරල එකපාරට නෑවිත්ම ඉන්නවා....
එ උනාට අර අහින්සක මල හෑමදාම බලන් ඉන්නවා සමනලයා ආපහු ඒවි කියල,,
එ තනියම නෙමේ ඉස්සර ඉදන්ම ලගින් හිටපු යාලුව එක්ක..
ඒ කියන්නෙ අනිත් පිරිමි ලමයා එක්ක..
ඒ පිරිමි ලමයා දන්නවා කවදාවත් ම ආයි ඒ සමනලය මල ලගට එන්නෙ නෑ කියලා..එත් යාලු කම නිසා මොකුත් නොකියා මලත් එක්කම ඉන්නවා...(ඒ මල ගාවා ඒ පොඩි ලමයා දෑස වසා සිටියා...)
මලට නොවේ දෑනුනේ දුක කාගේ
පොඩිලමයෝ මොටදෝ හෑඩුවේ..
ඒ මල නොදනී ඒ මල පරවේ
සමනලයා කොතෑනේ...
ඔන්න බලන්න අවන්ක ආදරය කොයි තරම් සුන්දරද කියල..
අර පිරිමිලමයා එ කියන්නෙ ලමයා,එයා දන්නවා මේ ගෑනුලමයට කවදාවත් ආයි එයගෙ පිරිමි ලමය ලෑබෙන්නේ නෑ කියල..ඒ වගේම දන්නවා මේ මල ඒ සමනලය ඉදුල් කරල ඉවරයි කියලත්..
ඒ නිසාම අර ගෑනුලමයටත් වඩා ගොඩක් දුක් වෙන්නෙ මේ පිරිමිලමය ඒ කියන්නෙ කතාවෙ හෑටියට ලමයා...
ඒත් එ මල තවමත් බලන් ඉන්නවා එයාගෙ සමනලයා එනකම්,,
හෑබෑයි එයාට නොදෑනිම එයා වයසට යනවා,,එත් කවදාවත් ඒ සමනලයා ආපහු ආවෙ නෑ...
ඒ මල නොදනී ඒ මල පරවේ
සමනලයා කොතෑනේ..
kimbulaaa sahoooo menna me sinduwe theruma mekai mata hithune,,,,,,dannawanam kiyana puluwanda mehi sabaaa arthaya,
me sinduwath ahanna one..snduwa deelama kiwwaanam wadath hondai saho....