2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ පිළබද සංවාදයේ යෙදීම අරුතක් රහිත කාර්යයකි... :dull:
    ප්‍රකාශ‍ය පැහැදිලි නැත.....පූවා ගැන නම් දනිමි.... ඒත් අනිකා.....:oo::oo::oo:
    ada sankapala naha Neda?wine genawe na kiyala kimbula elawalada danne na ahinsakayawa...:(
    උගේ කොම්පීටරේට හෙණ ගහලා......හදාගන්න විදි‍යක් නැතුව ඉන්නේ.......:dull::dull::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    bobsleigh.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නියම වැඩක්...මම අහන්නෙත් classic තමයි වැඩි පුරම ...
    හැම දාම කිඹුල ද කරන්නෙ..?
    Elakiri, HQ තියෙන්නෙ මාලඹේ ද ?
    සති 2කට සැරයක් සිකුරාදාට තමයි කිඹුලා මේ ෂෝ එක කරන්නේ. අනිත් දවස් වලට වෙන් උන් වෙන ෂෝ කරන්නේ.
    එතන EK HQ එක නෑ.. දත් ගලවන තැනක් නං තියනවා.. :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ප්‍රකාශ‍ය පැහැදිලි නැත.....පූවා ගැන නම් දනිමි.... ඒත් අනිකා.....:oo::oo::oo:
    ඔය කිව්වට මටත් පැහැදිලි මදි...:baffled:
    උන්නද මලාද දන්නේ නෑ බං එකෙක්වත්...:dull:
    තුරු සුණඛයො එකෙක්වත් ජංගමේට පිළිතුරු සපයන්නෙත් නෑ.... :growl:
     
    Status
    Not open for further replies.