කමුද බුරියානි.. ඔන්න අද මමත් sriboysl ගෙ මේන්න මේ thread එකේ හැටියට chicken බුරියානි හැදුව ගෙදරදී.. :) බුරියානි පළවෙනි පාර නිසා පොඩි පොඩි අබාධ නම් ඇති උනා.. ;) හැබැයි කියන්න තරම් අවුලක් නෑ..:yes: thread ඒක දාපු sriboysl ටත්...