මම විතරක් නෙමෙයි මචං ඒ මතයේ ඉන්නේ ලංකාව ගැන දැනුමක් තියෙන හැමෝම! උඹලා ඉතින් වෙන කිසිම දෙයක් දන්නේ නැතිව අයි.ටී.එන් නිව්ස් බල බල ඉන්න නිසා දන්නේ නෑ තමයි.
උඹට පුළුවන් නම් මම කියන්නේ බොරුයි කියලා ඔප්පු කරහන්කෝ මොන්ටිසෝරි කතා කියන්නේ නැතිව!

api ITN balanne, eth ubata tharam puka kahanne na apita![]()
ලංකාවට වින කරන කොට තොගේ කොහෙටවත් දැනෙන්නේ නැති එක ප්රශ්නයක් තමයි.

ලංකාවේ ආර්ථිකයට දරන්න අමාරු බොරු නාස්තිකාර වැඩක්
මේකට වොට් කරපු උන් ඉන්නවනම් හැන්ගිලා ඉන්නෙ නැතුව හේතුව කියපල්ල
උඹ කියපන් ඇයි කවුරුහරි තමන්ගෙ සල්ලිවලින් බිස්නස් පාටි එකක් ඕගනයිස් කරන්නෙ ඇයි කියල?උඹට මොලයක් තියෙනවා නම් මම කිව්ව ඒවා බොරු කරලා පෙන්නහං හැංගෙන්නේ නැතිව
ඒ වගේම අනිත් අයගෙන් අහන්න කලින් උඹ කියහං ලංකාවට ලැබෙන අවස්ථාව මොකක්ද? එක සැරේකත් උඹ වලිග අස්සේ ගහගෙන හැංඟුණා නේ. මේ සැරේවත් කියහං!


උඹ කියන්නෙ u.n.p. හිටියනම් තියන්නෙ නෑ කියලද?
පල ගොනාboru wedak ban... apita chuingum ekakwath naha oya hutten.![]()

පල ගොනා![]()

මම අහන්නේ unp නෙමෙයි JVP හිටියත් මේ වැඩේ මෝඩද නැද්ද කියලායි. මොන පක්ෂෙද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්.
ආපහු කියවපං ප්රශ්නේ මේකයි,
ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?
fuka dila hari apita wedak karaganna puluwannam echcharaiengland wala suttige putha awith fuke aridddi therei umbata.![]()
