ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

ආණ්ඩුව CHOGM ගෙනාපු එ&


  • Total voters
    100
https://www.colombotelegraph.com/index.php/govt-lost-the-media-war-rohan-gunaratna/

Prof. Rohan Gunaratna, terrorism expert, suggests that the Sri Lankan government should view the recently held Tamil Eelam Supporters Organization (TESO) conference as a failure of its diplomacy. “Those are indications that the media war has been lost. The government has won the war in the battlefield, but lost it at the table,” he opined.
Gunaratna is the head of the International Centre for Political Violence and Terrorism Research (ICPVTR) at Nanyang Technological University,Singapore.
 
Last edited:

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මම විතරක් නෙමෙයි මචං ඒ මතයේ ඉන්නේ ලංකාව ගැන දැනුමක් තියෙන හැමෝම! උඹලා ඉතින් වෙන කිසිම දෙයක් දන්නේ නැතිව අයි.ටී.එන් නිව්ස් බල බල ඉන්න නිසා දන්නේ නෑ තමයි.
උඹට පුළුවන් නම් මම කියන්නේ බොරුයි කියලා ඔප්පු කරහන්කෝ මොන්ටිසෝරි කතා කියන්නේ නැතිව!

api ITN balanne, eth ubata tharam puka kahanne na apita :rofl:
 
සිංහලයාගේ තියෙන ලොකුම දුර්වලකම තමයි තදබල මන්ද බුද්ධිකභාවය. මොලේ නැති ගොන් හරක් රැළක්. තමුසෙලා ගේ තියෙන කරුමෙට දෙමළා හොඳන් දන්නවා තමුසෙලා ගේ මෝඩ කම් හා දුර්වලතා.
අනේ මෙහෙමත් ගොන් රැළක්!
 
ලංකාවේ ආණ්ඩුව කරගන්න අනා ගැනිල්ල දිහා බලලා උඩ පැන පැන හිනා වෙන කොටි හිතවාදීන් එක්ක තරහයි බං. ඊටත් වඩා තරහයි ලංකාව තියෙන තැන ගැන දන්නේ නැති උඹලා වගේ ගොන් හරක්.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවේ ආර්ථිකයට දරන්න අමාරු බොරු නාස්තිකාර වැඩක්
මේකට වොට් කරපු උන් ඉන්නවනම් හැන්ගිලා ඉන්නෙ නැතුව හේතුව කියපල්ල
 
ලංකාවේ ආර්ථිකයට දරන්න අමාරු බොරු නාස්තිකාර වැඩක්
මේකට වොට් කරපු උන් ඉන්නවනම් හැන්ගිලා ඉන්නෙ නැතුව හේතුව කියපල්ල


උඹට මොලයක් තියෙනවා නම් මම කිව්ව ඒවා බොරු කරලා පෙන්නහං හැංගෙන්නේ නැතිව

ඒ වගේම අනිත් අයගෙන් අහන්න කලින් උඹ කියහං ලංකාවට ලැබෙන අවස්ථාව මොකක්ද? එක සැරේකත් උඹ වලිග අස්සේ ගහගෙන හැංඟුණා නේ. මේ සැරේවත් කියහං!
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට මොලයක් තියෙනවා නම් මම කිව්ව ඒවා බොරු කරලා පෙන්නහං හැංගෙන්නේ නැතිව

ඒ වගේම අනිත් අයගෙන් අහන්න කලින් උඹ කියහං ලංකාවට ලැබෙන අවස්ථාව මොකක්ද? එක සැරේකත් උඹ වලිග අස්සේ ගහගෙන හැංඟුණා නේ. මේ සැරේවත් කියහං!
උඹ කියපන් ඇයි කවුරුහරි තමන්ගෙ සල්ලිවලින් බිස්නස් පාටි එකක් ඕගනයිස් කරන්නෙ ඇයි කියල?:nerd:


බිස්නස් පාටි ගැන කතාකරන්නෙ නෑ කියලා පනින්නෙ නැතුව උත්තර දියන්. මොකද මෙතන යම් සමානකමක් තියෙනව:P
 
උඹ කියන්නෙ u.n.p. හිටියනම් තියන්නෙ නෑ කියලද?


මම අහන්නේ unp නෙමෙයි JVP හිටියත් මේ වැඩේ මෝඩද නැද්ද කියලායි. මොන පක්ෂෙද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්.
ආපහු කියවපං ප්‍රශ්නේ මේකයි,
ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම අහන්නේ unp නෙමෙයි JVP හිටියත් මේ වැඩේ මෝඩද නැද්ද කියලායි. මොන පක්ෂෙද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්.
    ආපහු කියවපං ප්‍රශ්නේ මේකයි,
    ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

    ube prasne oka nisa thamayi math eka ahuwe. moka hitiyath oya labba thiyanawa.යටත් විජිත ටික අල්ලගෙන පාටියක් දාල උන් ආතල් ගන්නව. තෝ මෙතන බොරුවට මැරෙන්න හදනව.