2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
Sulan_Kurullo_Haroon_Lanthra.jpg
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම ඉල්ලපු සිංදුව යනවෝ
    තැන්කු වේවා කිබුල් සහෝ
    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මොකද යකෝ මේ වටින කියන හැම එකාම බීල විනාස වෙන්නේ. තොපි බීල අහුවෙයන්කෝ...:growl::growl::growl:

    කිබුලත් බොනවද දන්නෑ.. :rofl::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අර ගෙන එන්නේ..
    ආදර උයනේ දොරටුව හැරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ..//

    සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
    මොනවද එහි ලියැවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    මතක ලොවේ දොර අගුළු හැරී ඇත
    මොනවද එහි හිරවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    ගායනය - හරූන් ලන්ත්‍රා
    ‍‍‍‍‍පදරචනය - ධර්මසිරි ගමගේ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
     
    Status
    Not open for further replies.