සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

බම්ප්මොකද යකෝ මේ වටින කියන හැම එකාම බීල විනාස වෙන්නේ. තොපි බීල අහුවෙයන්කෝ...
කිබුලත් බොනවද දන්නෑ..![]()

shaa ilanganthilakage sinduwa harima lassanayine...![]()


ඇවිල්ලා ඇවිල්ලා....සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
උයා බැදපු එකෙක් කියලා මම මතක් කර දුන්නා විතරයි ඕකා බාර් එකට ගිහිං එන්නම් කියලා ගියාකෝ ඌ![]()