2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මචන් කිම්බ්. ආ සොරි සොරි. කිබුලානෙනි. ඉන්දිකා උපමාලි හෙන හැඩයිනේ බොල. උබට එයාව මිස් උනානේ. :(:(:(


    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Sada_Pahan_Raye_Indika_Upamali.jpg

    උම්මා... :love::love::love::love::love::love::love:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    සද පහන් රැයේ.. මේ....
    සද පහන් රැයේ..
    උණුහුමක් හොයාගෙන
    හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
    සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
    අනේ... මම රාත්‍රිය වුණා නම්....

    මුව උඩින් පාත් වී හිදීවී
    සිනා මල් මිටක් පිපේවී
    අනේ... මම රාත්‍රිය වුණා නම්....

    ළග ළගමව මා එතැයි සිතාලා
    බිදක්වත් දෑස හැර බැලී නම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ... මට ඔබව හිමි වුණා‍ නම්...

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113


    ඔහොම සින්දුවක් වික්ටර් අයියා කියන්නෙ නෑනේ ... :dull: පොර බිලා ඉන්නකොට කියපු එකක්ද දන්නෙ නෑ :rofl:

    ඕක වික්ටර් අයියා මුලින්ම කිව සින්දු වලින් එකක්. මට මතක විදිහට පලවෙනි එකද කොහෙද. හරියටම මතක නෑ
     
    Status
    Not open for further replies.