අපි මෙහෙ ඇතුලෙ තැම්බෙනව ...මූට සිහිල් සුළං රැල්ලේ ලු![]()

කොම්පියුටර් කඩේකින්ලු අනුග්රහය![]()
හුටා..... එහෙනම් ඉතින් වෙන කොහෙන්ද.....

හොට්ටියේ තව පැය බාගයක් ෂෝ එක තියනවා! ඒ අතරතුර ඉල්ලපු සින්දුව දෙයි!![]()
ස්තූතියි මචෝ රැන ගිරවු සංගීතය කේමදාස මාස්ටර්ගේ මගේ මතකයේ තිබුනේ ඒක
ඔහොම සින්දුවක් වික්ටර් අයියා කියන්නෙ නෑනේ ...පොර බිලා ඉන්නකොට කියපු එකක්ද දන්නෙ නෑ
![]()




දැන්ම පටන්ගනින්.. නැත්නම් සුභාවිත වෙන්න වෙලාව මදි වෙයි තොටඔන්න මමත් සෙට් උනා සුබාවිත වෙන්න..


අතරින් පතර නෙමෙයි බං අයියේ...
දැන් හැම තැනම ඉන්නේ කළු බැටළුවො තමයි...
