ජයවේවා කිඹුලෝ....... ලැපක් කකා හිටියේ.... ඒ මහන්සිය ගියා රේඩියෝව නිසා..... 
නන්ද අක්ක ...........????????????? අක්ක... මට ඉක්කත් වැටුන .....





සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා...ආ...
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා...ආ...
සැදෑ කළුවර...//
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...ආ....
සැදෑ කළුවර...//
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී

*බ්බක් කියනව ඒ පාරමේ සුබාවිතා ගීත වැයෙන සුපිරිසිදු පිං බිම මම ඇවිත් අපවිත්ර කරනවද මන්ද ?එහෙම වෙනවනම් සොරි බන් ඈ.
![]()



නන්ද අක්ක ...........????????????? අක්ක... මට ඉක්කත් වැටුන .....


