2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හරි බන් උබ බර සිංහල දාල කිව්වේ. මට තොලක් දාන්න ඉඩ දෙන්න කියලනේ? :baffled::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතයි
    සීතලයි පින්න

    සිප ගන්න බයෙන්
    මහ පොළොව
    පිණි බින්දු හඬනවා
    නිම්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    අනෝරා පිණි යටින්
    තෙමි තෙමී ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය
    පිණි දියෙන් දෝවන්න
    සිරුරතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න


    ගායනය, සංගීතය - කසුන් කල්හාර
    ගී පද - සංජය ඈපා සෙනෙවිරත්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ.....
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....
    උම්මා... අර කසුන්ගෙ සින්දුවෙ ලිරික්ස් දා ඉක්මනට
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අඩෝ උබ යනවද බන් ? එහෙනම් මමත් ගියා. :no::dull::(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙදිනකවත් විශ්ව විද්‍යාලයකට නොගිය කෙනෙක් ඉතා සංවේදී ලෙස විශ්ව විද්‍යාල පෙම විග්‍රහ කර ඇති මෙමෙ ගීයවිශ්ව විද්‍යාලයක අනුවර්ත ජාතික ගිය වීම විශේෂත්වයක් පමනක් නොව එම අතිවිශේෂ ගී පද රචකයාගේ කුසලතාව මනාව හුවා දක්වන්නක්ද වේ.

    :cool::cool::cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒක ගැන නං කථා කරලා වැඩක් නෑ කිඹුලයියේ...
    කසුනා ක්ලාස් එකෙදි කියනවා ඇඩෙන්න...
     
    Status
    Not open for further replies.