මම අලුත් වැඩකට ඇත ගහන්නයි හදන්නේ.එත් මේක පටන් ගන්න කලින් මේකට තියෙන ප්‍රතිචාර කොහොමද කියල බලන්න ඕනේ.computer motherboard repairing කියන subject එක ගැන ඉගෙන ගන්න මම දන්නා තරමින් ලංකාවේ කිසිම තැනක තියෙනවා මම දැකල නැ.එකයි මෙහෙම එකක් පටන් ගන්න හිතුවේ,එත් ඉතින් අන්තිමට මගේ ජිවන උපායට කෙලවෙලම යයිද දැන් නැ.


මම මේවා ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා තනියම කට්ට කාල,එහෙම දෙයක් තමයි මේ වගේ දෙන්න හදන්නේ.ඒ හන්ද මේ ගැන ඔයාලගේ අදහස් ඕනේ.


මුල ඉදන් සරලව පියවරෙන් පියවරට motherboard repairing කියල දෙන්න
හැබැයි මේකට සාමාන්‍ය electronic දැනුමක් නම් ඕනේ වෙනවා.



මගේ ඇත දැකීම අනුව වැඩ කරන නැතුව අයින් කරන mother board අතරින් 60%-70% හදන්න පුළුවන්.




ප.ලි.
සමහර හොද ත්‍රෙඩ් දාපු ය මම දැක්ක පස්සේ කියල තියෙනවා අන්තිමට එයාලට වෙච්ච දේවල් වලට කලකිරුන කියල


.අන්න ඒවගේ ඒවා දැක්කම නම් වැඩේ එපා වෙනවා,

ඒ හන්ද දන්නා කෙනෙක් මේ ගැන කියන්න. ත්‍රෙඩ් දල අන්තිමට මට වෙන රස්සාවක් හොයාගන්න වෙයිද කිඅල දන්නේ නැ.






