mother board repairing

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    mainboard.jpg

    desoldering_the_chip.preview.jpg

    මම අලුත් වැඩකට ඇත ගහන්නයි හදන්නේ.එත් මේක පටන් ගන්න කලින් මේකට තියෙන ප්‍රතිචාර කොහොමද කියල බලන්න ඕනේ.computer motherboard repairing කියන subject එක ගැන ඉගෙන ගන්න මම දන්නා තරමින් ලංකාවේ කිසිම තැනක තියෙනවා මම දැකල නැ.එකයි මෙහෙම එකක් පටන් ගන්න හිතුවේ,එත් ඉතින් අන්තිමට මගේ ජිවන උපායට කෙලවෙලම යයිද දැන් නැ.:no::no:
    මම මේවා ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා තනියම කට්ට කාල,එහෙම දෙයක් තමයි මේ වගේ දෙන්න හදන්නේ.ඒ හන්ද මේ ගැන ඔයාලගේ අදහස් ඕනේ.:confused::confused:
    මුල ඉදන් සරලව පියවරෙන් පියවරට motherboard repairing කියල දෙන්න
    හැබැයි මේකට සාමාන්‍ය electronic දැනුමක් නම් ඕනේ වෙනවා.:yes::yes::yes:
    මගේ ඇත දැකීම අනුව වැඩ කරන නැතුව අයින් කරන mother board අතරින් 60%-70% හදන්න පුළුවන්.:yes::yes::yes::yes:

    ප.ලි.
    සමහර හොද ත්‍රෙඩ් දාපු ය මම දැක්ක පස්සේ කියල තියෙනවා අන්තිමට එයාලට වෙච්ච දේවල් වලට කලකිරුන කියල:dull::dull::dull:.අන්න ඒවගේ ඒවා දැක්කම නම් වැඩේ එපා වෙනවා,:dull::dull::dull:ඒ හන්ද දන්නා කෙනෙක් මේ ගැන කියන්න. ත්‍රෙඩ් දල අන්තිමට මට වෙන රස්සාවක් හොයාගන්න වෙයිද කිඅල දන්නේ නැ.:shocked::shocked::shocked:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    sirawatama kiyapan mokkda seen eka illan kamak kiyalada kiyanne
    නැහැ බන් වැඩේ හොදයි.හැබැයි මේකෙ ඉන්න උන් ගෙන් කීදෙනෙක් ඕකෙන් ප්‍රයෝජනයක් ගනීද දන්නෙ නැහැ.mother board repair කියන්නෙ ලේසි දෙයක් නෙමේනෙ බන් electronic knowledge එක තියෙන්න ඕනෙ.board එක කැඩුනම අලුත් එකක් ගන්න එක ලාභයි ලේසියි බන්.hobby එකක් experiment එකක් හැටියට හොදයි.;)
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Math ma sub ekak igana ganna thenak hoya hoya hitiye.
    Machn class ekak widihatama karanawanam patta.Class karanawanm mata pm ekak danna.
    +2
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    නැහැ බන් වැඩේ හොදයි.හැබැයි මේකෙ ඉන්න උන් ගෙන් කීදෙනෙක් ඕකෙන් ප්‍රයෝජනයක් ගනීද දන්නෙ නැහැ.mother board repair කියන්නෙ ලේසි දෙයක් නෙමේනෙ බන් electronic knowledge එක තියෙන්න ඕනෙ.board එක කැඩුනම අලුත් එකක් ගන්න එක ලාභයි ලේසියි බන්.hobby එකක් experiment එකක් හැටියට හොදයි.;)

    මම මේක දාන්නේ මචන් ගොඩක් ඉලෙක්ත්රොනික් වැඩ දැනටමත් කරන ,මේකට අස අය target කරගෙන.
    මම මේක ජොබ් එකක් විදියට කරනවා දැන්
    .:yes::yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Math ma sub ekak igana ganna thenak hoya hoya hitiye.
    Machn class ekak widihatama karanawanam patta.Class karanawanm mata pm ekak danna.
    +2

    අනේ නැ මචන් මම class nam කරන නැ.මම පුළුවන් විදියට වෙලාව තියෙන විදියට නුල් ටිකක දාන්නම් සරලව තේරෙන විදියට,ප්‍රශ්න තිබේ නම් ඕනේ pm කරන්න.පුළුවන් විදියට උදව් කරන්නම්
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මම මේක දාන්නේ මචන් ගොඩක් ඉලෙක්ත්රොනික් වැඩ දැනටමත් කරන ,මේකට අස අය target කරගෙන.
    මම මේක ජොබ් එකක් විදියට කරනවා දැන්
    .:yes::yes:
    එල කොල්ලා එහෙනම් දිගටම කරගෙන යමු.උබට idia එකක් නැද්ද class එකක් වගේ පටන් ගන්න.electronic + motherboard repair වගේ.:yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    එල කොල්ලා එහෙනම් දිගටම කරගෙන යමු.උබට idia එකක් නැද්ද class එකක් වගේ පටන් ගන්න.electronic + motherboard repair වගේ.:yes:

    මචෝ මම repairing කරන්නේ.class එකක් ගැන නම් නො idea.class එකකට වඩා හොදට සරලව දෙන්නම් නුල් ටික.:yes::yes:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    හරි එහෙන්ම් මුලින්ම කියලා දීපන් on board vga port ,keyboard port,mouse port වගේ එකක අවුලක් හදා ගන්නෙ කොහොමද කියලා.:D:D
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    හරි එහෙන්ම් මුලින්ම කියලා දීපන් on board vga port ,keyboard port,mouse port වගේ එකක අවුලක් හදා ගන්නෙ කොහොමද කියලා.:D:D

    හදිස්සි වෙන්න එපා මැදින් පනින්න එපා දෙන්නම ඔය ඔක්කොම:P:P.පළමු ත්‍රෙඩ් එක ටයිප් වෙමින් පවතී.:yes::yes:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අම්මො ලොකු දෙයක් මචන් වැඩේ පටන් ගනින් මගෙත් තියෙනව සෙහෙන්න බෝර්ඩ් රෙපයාර් කර ගන්න

    හොදට කරන්ගියොත් වැඩ අල්ල ගන්න පුලුවන් මත් සෙට් කරල දෙන්නන් ;););)
    දෙහිවල එක බෝර්ඩ් රෙපයාර් කරන දෙමල පයි^^යෙක් ඉන්නව උ මෙලො රහක් නැ :angry::angry::angry: උබ වැඩෙ පටන් ගනින් ගොඩ ගියහැකි:yes::yes::yes::yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    elakiri vadak macho....
    math hama thanama vage hardware courses hevva bn oya vidiyata repairing karanna ugannana than.eth hamba une na bn..
    dagatama karagena yamu bn..
    matanam godak deval thienava bn danaganna me gananam..
    fattama vadak macho..
    elakiri ah..

    ප.ලි.
    සමහර හොද ත්‍රෙඩ් දාපු ය මම දැක්ක පස්සේ කියල තියෙනවා අන්තිමට එයාලට වෙච්ච දේවල් වලට කලකිරුන කියල:dull::dull::dull:.අන්න ඒවගේ ඒවා දැක්කම නම් වැඩේ එපා වෙනවා,:dull::dull::dull:ඒ හන්ද දන්නා කෙනෙක් මේ ගැන කියන්න. ත්‍රෙඩ් දල අන්තිමට මට වෙන රස්සාවක් හොයාගන්න වෙයිද කිඅල දන්නේ නැ.:shocked::shocked::shocked:

    macho kothanath honda vadak karanna giyama oya vage vada venava bn..
    uba ganan ganna epa bn eva.vade karagena yamu..
    kohomath vadak kalama pandithayo ambaneta enava bn ada hoyanna.mage threads valatath ava ohoma un :D
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    elakiri vadak macho....
    math hama thanama vage hardware courses hevva bn oya vidiyata repairing karanna ugannana than.eth hamba une na bn..
    dagatama karagena yamu bn..
    matanam godak deval thienava bn danaganna me gananam..
    fattama vadak macho..
    elakiri ah..

    macho kothanath honda vadak karanna giyama oya vage vada venava bn..
    uba ganan ganna epa bn eva.vade karagena yamu..
    kohomath vadak kalama pandithayo ambaneta enava bn ada hoyanna.mage threads valatath ava ohoma un :D

    නෑ බන් මට බය මේවා හැමතැනම fb එකෙයි හැම මගුලේම දාල වන කරයිද කියල.
    එකට විකල්පයක් කියපන්.අවසර නැතිව උපුටා ගන්නවට.
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    නෑ බන් මට බය මේවා හැමතැනම fb එකෙයි හැම මගුලේම දාල වන කරයිද කියල.
    එකට විකල්පයක් කියපන්.අවසර නැතිව උපුටා ගන්නවට.
    eka karana unnam innava bn..
    uba dana screenshots vala ube name eka gahapan...
    uba pana nahila dana thread eka vena ekek gemak nathuva uge ekak vage blog vala danna puluvan ithin..:D:P

    e gan ahithanna epa macho,uba meke kohomath danne danne nathi ekekta nodanna deyak danaganna kiyana paramarthayenne bn,fb eke giyath blogs vala giyath venne ekama dene bn.venas venne post karana ekane bn..

    macho vade supiriyata karagena yamu bn.
    Reps added

    Akunu gahuvama ehema yana motherboard hadanna puluvanda bn??ara IC ekak pupuranne,anna eka danna puluvanda??
    matanam oka hena prashnayak bn...