eka karana unnam innava bn..
uba dana screenshots vala ube name eka gahapan...
uba pana nahila dana thread eka vena ekek gemak nathuva uge ekak vage blog vala danna puluvan ithin..
e gan ahithanna epa macho,uba meke kohomath danne danne nathi ekekta nodanna deyak danaganna kiyana paramarthayenne bn,fb eke giyath blogs vala giyath venne ekama dene bn.venas venne post karana ekane bn..
macho vade supiriyata karagena yamu bn.
Reps added
Akunu gahuvama ehema yana motherboard hadanna puluvanda bn??ara IC ekak pupuranne,anna eka danna puluvanda??
matanam oka hena prashnayak bn...
එල මචෝ, සුපිරියට කරපං,
මම දන්න කොල්ලෙක් ඉන්නවා ඕක කරන, පොර සුපිරි වැඩ්ඩෙක් නෙමෙයි, ඒත් අතගාලා ඉගෙන ගත්තා, දැන් ඕන බෝඩ් එකක් කරනවා,
මම දන්න එකක් ඉන්නවා පරන Motherboard එකතු කරන එකක්, ඌ රුපියල් 200 ගානෙ faulty Motherboards දෙනවා, මූ 2 ක් එකතු කරලා එකක් හදලා 2,000 - 4,000 කට විතර දෙනවා, හදන්න බැරි එක ආයෙ ගත්ත එකාටම දෙනවා 100 ට,
ගෝඩාක් එවාගෙ තියෙන්නෙ එක විනාඩියකින් හදන්න පුලුවන් පොඩි ලෙඩ.
![]()
![]()
![]()
මේ ඌ හදන ඒවා බං, පෙට්ටියෙ තියෙන්නෙ හදපු ඒවා. .
ඌ රැම් පවා හදනවා බං, BlueScreen එන රැම් ඕන එකක් හදනවා.
![]()
නෑ බන් මට බය මේවා හැමතැනම fb එකෙයි හැම මගුලේම දාල වන කරයිද කියල.
එකට විකල්පයක් කියපන්.අවසර නැතිව උපුටා ගන්නවට.
අනේ නැ මචන් මම class nam කරන නැ.මම පුළුවන් විදියට වෙලාව තියෙන විදියට නුල් ටිකක දාන්නම් සරලව තේරෙන විදියට,ප්‍රශ්න තිබේ නම් ඕනේ pm කරන්න.පුළුවන් විදියට උදව් කරන්නම්

එල මචෝ, සුපිරියට කරපං,
මම දන්න කොල්ලෙක් ඉන්නවා ඕක කරන, පොර සුපිරි වැඩ්ඩෙක් නෙමෙයි, ඒත් අතගාලා ඉගෙන ගත්තා, දැන් ඕන බෝඩ් එකක් කරනවා,
මම දන්න එකක් ඉන්නවා පරන Motherboard එකතු කරන එකක්, ඌ රුපියල් 200 ගානෙ faulty Motherboards දෙනවා, මූ 2 ක් එකතු කරලා එකක් හදලා 2,000 - 4,000 කට විතර දෙනවා, හදන්න බැරි එක ආයෙ ගත්ත එකාටම දෙනවා 100 ට,
ගෝඩාක් එවාගෙ තියෙන්නෙ එක විනාඩියකින් හදන්න පුලුවන් පොඩි ලෙඩ.
![]()
![]()
![]()
මේ ඌ හදන ඒවා බං, පෙට්ටියෙ තියෙන්නෙ හදපු ඒවා. .
ඌ රැම් පවා හදනවා බං, BlueScreen එන රැම් ඕන එකක් හදනවා.
![]()

![]()
![]()
මම අලුත් වැඩකට ඇත ගහන්නයි හදන්නේ.එත් මේක පටන් ගන්න කලින් මේකට තියෙන ප්‍රතිචාර කොහොමද කියල බලන්න ඕනේ.computer motherboard repairing කියන subject එක ගැන ඉගෙන ගන්න මම දන්නා තරමින් ලංකාවේ කිසිම තැනක තියෙනවා මම දැකල නැ.එකයි මෙහෙම එකක් පටන් ගන්න හිතුවේ,එත් ඉතින් අන්තිමට මගේ ජිවන උපායට කෙලවෙලම යයිද දැන් නැ.
මම මේවා ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා තනියම කට්ට කාල,එහෙම දෙයක් තමයි මේ වගේ දෙන්න හදන්නේ.ඒ හන්ද මේ ගැන ඔයාලගේ අදහස් ඕනේ.
මුල ඉදන් සරලව පියවරෙන් පියවරට motherboard repairing කියල දෙන්න
හැබැයි මේකට සාමාන්‍ය electronic දැනුමක් නම් ඕනේ වෙනවා.
මගේ ඇත දැකීම අනුව වැඩ කරන නැතුව අයින් කරන mother board අතරින් 60%-70% හදන්න පුළුවන්.
ප.ලි.
සමහර හොද ත්‍රෙඩ් දාපු ය මම දැක්ක පස්සේ කියල තියෙනවා අන්තිමට එයාලට වෙච්ච දේවල් වලට කලකිරුන කියල.අන්න ඒවගේ ඒවා දැක්කම නම් වැඩේ එපා වෙනවා,
ඒ හන්ද දන්නා කෙනෙක් මේ ගැන කියන්න. ත්‍රෙඩ් දල අන්තිමට මට වෙන රස්සාවක් හොයාගන්න වෙයිද කිඅල දන්නේ නැ.
![]()

එල වැඩක් මචන් උබ කරන්ඩ හදන්නෙ....ඉලෙක්ට්‍රොනික් දැනුම ඕනෙ කිව්වෙ බන් ..කොච්චර විතර දැනුමක් ඕනෙද බන්z...![]()