අපේ මහරජා සහ සමාගම එක මොලේ ඇති වැඩක් කලොත්, තව ගොං වැඩ 10 ක් කරනවගෙ බං,
මේ වා ඉතිං පුදුම වෙන්න දෙයක් නැ...
Movie එකක වගේ සරුන්ගලයක Micro Spy Cams / Missile Launchers / Nuclear Weapons අනං මනං හයි කරලා ඔය එකෙක් ව කිඩ්නැප් කරලා, අන්තිමට Robo Cop එක්ක Knighterider ඇවිත් බේරගෙන මල කෙලියක් වෙයි කියලා තමයි මේක කරන්න ඇත්තෙ,