IJTS My Success Story

Status
Not open for further replies.

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    අනේ බන් අපිත් IJTS හිටියා . අපිත් ඔය ඔක්කොම මගුල් pass . දැන් ඉන්නෙත් America වේ . පි USA ගියේ IJTS හින්ද නම් නෙමේ . උඹ කියවන්න කලින් දැනගනින් USA වල Salary scale එක සහ Google , ෆ්බ් ජොබ්ස් වලට යන්න ඕනේ requirements . අපිත් IJTS ඉන්න කාලේ Ishantha යා ඔය තෙල ඔය විදියටම බෙදුවා . ඔය post එක කියවල හිනාවෙලා මැරෙනවා .

    Yaluwane mama dakka elakiri eke ijts ekata banala forum daala thiyenawa.. ewa serama boru.eka nisa mama hithwa mage success story eka daanna. :yes:

    Mama IJTS ekata badune O/L karala iwara wela A/L karanne nathuwa.mama eeta passe DR.ISHANTHA SIRIBADDANA guruthuma yatathe hodata JAVA igena gaththa. Mata giya awrudde IJTS convocation ekedi JAVA first class degree eka hamba una GPA eka 4.0 ekka.

    YAluwane ada mata harima sathutu dawasak ,mata GOOGLE ekuniy FACEBOOK company ekenui job offers awilla thiyenawa.. senior java developer ..SALARY 5 million per month(Rs) namuth ISHANTHA guruthuma kiwwa wadiyen padi illanna kiyala ,mokada mata IJTS eke first class ekak thiyena nisa... :D

    yALUWANE IKAMATA IJTS JOIN WENNA!!!
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    මේවගේ ආතල් දෙනවානම් මචං සතිඅන්තෙම පුකෙන් හිනා වෙවී ඉන්න පුළුවන් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    GOOGLE ekuniy FACEBOOK company ekenui job offers awilla thiyenawa


    :confused::confused::confused::confused:

    දවසේ... ලොල් ත්‍රෙඩ් එක
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    Inheritance-process by which one object can acquire the properties of another object.
    Polymorphism- quality that allows one interface to access a general class of actions. therune nattam dictionary ya balapan sinhalu

    https://www.google.lk/search?q=proc...annel=rcs&gws_rd=cr&ei=LJt_UpiaAYGNrQeygoDIAg

    https://www.google.lk/search?q=qual...annel=rcs&gws_rd=cr&ei=F5t_Uo6bM8PqrQe_tYCQCw

    ගූගල් සර්ච් කලා මෙතන දැම්ම... එකෙන්ම ඉවරයි...අය්යෝ සල්ලී :lol::lol::lol::lol::lol::lol:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ane ponnayo ona deyak ahapan...PULUWAN NAM KIYAPAN mey basic ekata answer eka

    WHAT IS A RACE CONDITION??? fundamentalma ekata answer ekak deepan??

    anee gobbayo uba race condition eka gena ahanne maha lokuy kiyala hithanda, waren ubata thread, process witharak neme mulu OS padamama kiyala denna, IJTS gobbaya
    :lol::lol::lol::lol:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    System.out.println("hello world");
    kiyala gahala wachana dekak print karagaththama munta hithe mun thama inna pakirla kiyala, ane yakoo chuu karala gihin budiya ganin :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City

    anee gobbayo uba race condition eka gena ahanne maha lokuy kiyala hithanda, waren ubata thread, process witharak neme mulu OS padamama kiyala denna, IJTS gobbaya
    :lol::lol::lol::lol:


    OS Lessons නැහැ බන් මුන්ගේ හොර ඩිග්‍රී කොර්ස් කන්ටෙන්ට් ekea .ඒක නිසා කියලා දීලා වැඩක් වෙන්නේ නැහැ :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::lol::lol::lol::lol:
     

    gnomezgrave

    Member
    Sep 3, 2011
    1
    0
    0
    Maath IJTS batch top kenek thamay. Dan mama inne Sweden wala, scholarship ekak hamba welaa. Habay eeka hamba une nam Thummullema thiyena wena thanakin. University of Colombo School of Computing (ahala thiyeda danneth naa). Puluwan nam try karala hariyata A/L pass wela eekata awith baluwanam theerey..
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Maath IJTS batch top kenek thamay. Dan mama inne Sweden wala, scholarship ekak hamba welaa. Habay eeka hamba une nam Thummullema thiyena wena thanakin. University of Colombo School of Computing (ahala thiyeda danneth naa). Puluwan nam try karala hariyata A/L pass wela eekata awith baluwanam theerey..

    :shocked:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    uputa ganimak
    බෝක්කු ගානෙ තියෙන හොර ජාවා උපාධි කඩ නම් මට අනුමත කරන්න බෑ. පොඩ්ඩක් තේරුම් ගන්න, උසස් තත්වයේ පරිගණක / තොරතුරු තාක්ෂණ උපාධියකට අත්‍යවශ්‍ය එකිනෙකට වෙනස් විෂයයන් 30ක් පමණ තියෙනව. ඉන් සමහර ඒවට ප්‍රෝග්‍රැමින් (Programming, පරිගණක භාෂාවකින් පරිගණකයට උපදෙස් ලියන එක.) ගෑවිලාවත් නෑ.

    සමහර ආයතන ජාවා විතරක් උගන්වල උපාධි දෙනවලු. මොන ගොන් කතාවක්ද..? ජාවා කියන්නෙ එක වැඩසටහන්ගතකරණ (ප්‍රෝග්‍රෑමින්) භාෂාවක් විතරයි. ඒ කිව්වෙ අර කියපු මූලික විෂයයන් 30 කින් විතර එකක් විතරයි.
    (මතක තියාගන්න මෙහෙම කියන්නෙ ලංකාවෙ 1,2,3 රෑන්ක් දරන ප්‍රමුඛ පෙළේ ජාතික සරසවි 4කට දැනුමෙන් දායකත්වය සලසන වෘත්තීය සරසවි ඇදුරෙක් කියන එක.)

    මේ ගැන නම් සටහන් තබන්නෙ හරිම කණගාටුවෙන්. ලංකාවේ සමහර ජාවා ඉන්ස්ටිටියුට් වල අයිතිකාරයන්ගේ තියෙනවායයි කියන උපාධි පවා හොර ඒවා. ඉෂාන්ත සිරිබද්දන කියන්නෙ එහෙම හොරෙක්. මිනිහ ලෝකෙ කිසිම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබල නෑ.
    (ඒත් මිනිහ ගාව උගන්නවන ගුරුවරුත් ඔක්කොම ඒ වගේ කියල අපි කියන්නෙ නෑ.)
    භයානකම කාරණය තමයි මිනිහගෙ ආයතනයෙන් දෙනවය කියන ජාත්‍යන්තර උපාධි පිරිනමන පිටරට විශ්වවිද්‍යාල සියල්ලෙම නිල වෙබ් අඩවි දුවන්නෙ කොළඹ තියෙන එකම සර්වර් එකක....!

    ඒ එක්කෙනෙක් විතරයි. ඔබේ අහිංසක උපාධි සිහිනය විකුණන් කන ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න.
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    u sirawatama kiuwata 5million walata wada illanda kiyala....ekane kiyanne..oya ishanthaya kiyana dewal ahanda epai kiyala.ape office ekekth ekek innawa.uth oken degree eka karala dan self study karanawa anith programming languages.mokada ape Java use karanneth nahane.
     
    Status
    Not open for further replies.