How to Be a Handsome Guy

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එයින් මෙයින් පෙනීයන්නේ ඔයාට මූන් රොක් ගැන හැඟීමක් ඇතිවී තිබෙන බවයි.. වචන 10 ක් ගත්තොත් 5 ක් ම පොර ගැන.. ඔයාට ඉරිසීයා හිතුනා නේහ් මූන්රොක් ආශ්මි අක්කා එක්ක කතා කරද්දි.. සුබ මංගලම්... :lol::lol:

ඔව් ඔව් මටත් එහෙම තමා හිතෙන්නෙ.මගෙනුත් සුබ පැතුම්.:lol:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
oya ehema deyak nemei kiyala thiyenne.hodata balanna oya kiyala thiyena ewa mula idanma .ow mata wena manussayekwa paawala dena eka apahaasayak.oyata kohomada kiyanna mama danne na.matanan ehemai.

Ithin deyyane mam danne kohomada eya oyage hubbyda nadda kiyala meke couples kochchara innawada adunanne ne wage comments dada
Mam hithuwe moonrockth oyage passema watila oyaa bannat sad mood dagena innakota oyage hubby wathda kiyala :yes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
facepalm.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Baninne ne eyata a ape malli hitu kiyanna :frown::D
    උගේ අම්මා ඌට වටා බල්ලටයි මල්ලිටයි ආදරෙයි ගමේහ් අනාතයා.. බල්ලගේ බත් එකත් කනවලු කෑම මදි උනාම..

    ඔව් ඔව් මටත් එහෙම තමා හිතෙන්නෙ.මගෙනුත් සුබ පැතුම්.:lol:
    Yeah she really misses him.. ;);)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oh හරි දැක්කා ඔය කියන්නේ strap on dildo එක ගැනයි. ඒකේ කිසි වරදක් මම දකින්නේ නෑ.
    අර සුභා කියන ගෑණි මට youtube එකේ බැන්නා කිව්වම (මට විතරක් නෙවෙයි ඒකි negative comment දාපු හැම එකාටම බැනලා තිබ්බා කුණුහරුපෙන්, මම හිතන්නේ ගොඩක් එවුන් ඒක දැක්කා) ඒකට sayo අපහාසයට හිනා වුනා. එහෙම කරන එක වැරදියි. ඒක හරියට වැටිච්ච මිනිහට හිනා වෙනවා වගේ වැඩක් ඊට පස්සේ Ridile කියන user මට කියනවා අර ගෑනිව rape කරන්න එන්න කියලා. ඒක 1995 අංක 22 දරණ පණතේ 363 ජේදයට අනුව නීති විරෝධියි ඉතින් මම ප්‍රතික්ෂේප කරා. කරලා sayo ව ඕනේ නම් අඩගහගෙන යන්න කිව්ව මොකද දෙන්නම එකම ජාතියේ නිසා.

    :frown::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ashmi ekka talk karanna kalin newida matis meya mata jara widiyata comments damme innawa yasiruta kiyala hombata dekak annawanna :frown:

    Ok ok this is the my point.If he blamed you and insulted you as you mentioned, why you talk and quote his posts yet. You could have ignore him could't you.? This shows how much you miss him.. :);):yes:

    :D:D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ithin deyyane mam danne kohomada eya oyage hubbyda nadda kiyala meke couples kochchara innawada adunanne ne wage comments dada
    Mam hithuwe moonrockth oyage passema watila oyaa bannat sad mood dagena innakota oyage hubby wathda kiyala :yes:

    huh? මට නම් මතක නෑ මම කාගේවත් පස්සෙන් ගියාද කියලා. නමුත් මගේ පස්සෙන් නම් දෙන්නෙක්ම ඇවිත් තිබුනා.

    YRqsVRf.png
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    උගේ අම්මා ඌට වටා බල්ලටයි මල්ලිටයි ආදරෙයි ගමේහ් අනාතයා.. බල්ලගේ බත් එකත් කනවලු කෑම මදි උනාම..

    Hitu yasiru enakam :frown:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    බොරුව,වංචාව,කපටිකම,අංහකාර කම නැත්තම් අන්න එක තමා කඩවසම් කම කියන්නෙ,නැතුව වෙන එහෙකට නෙමෙයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:

    මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.
    හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.
    සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.:lol:
    [/QUOTE]

    හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැ :no::no: මම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...
     
    කොහිල කනවා අඩු ඇති.
    facepalm.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැ :no::no: මම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...

    සොරි මල්ලියා.ඔයාගෙ ටෝන් එකෙන් මට ජෝක් එකක් කියලා තේරුම් ගන්න බැරි වුනාට.සොරි මට තරහ ගියේ වැඩිපුරම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අච්චර ලස්සන හොඳ උපදෙසක් දුන්නු ඔයා මට මෙහෙම කිව්ව එකට.අනේ සොරි මගේ වරදවා වටහාගැනීම ගැන.මමත් එන්නෙ ඔයාල කියන ඒව බලලා නොදන්න දෙයක් තියේනන් දැනගෙන,ඔයාලගේ ජෝක් වලට හිනා වෙලා සතුටු වෙන්න.මම විහිලු දන්නවා මල්ලියා.සොරි හොඳේ.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    huh? මට නම් මතක නෑ මම කාගේවත් පස්සෙන් ගියාද කියලා. නමුත් මගේ පස්සෙන් නම් දෙන්නෙක්ම ඇවිත් තිබුනා.

    YRqsVRf.png

    හැබෑට?ඉස්සෙල්ල මගේ පස්සෙන් ඇවිත් තිබුනු නිසා ඒක දැකලා තමා මමත් මේ කව්ද කියලා බලන්න ආවෙ.වෙන වැඩ නැතුවට.:frown: