සතුට_යනු..

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සාදු සාදු අනුමෝදාමී....
    ඔබ දෙපල මේ සසරේ කිසි දිනක අතරමං නොවේවා...
    :yes::yes::yes::yes:


    10+
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Machan mamath badulle. mama danna widihata badulle paththe sinhala nodanna harima adui
    machan........ neti tharam Thalawakele Hatton wage tamil bahutharaka ne badulle......
    anika machan ibbanwela handiya patten badulla bus yanne ne. ane manda

    kamak ne uba nam elama wedak karala thiyenne. u kohoma ekek unth. elzzzzzzzz
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මමත් ඉස්සර ඔහොම සතුටක් වින්දා.කොළඹ හිටියා අවුරුදු 7-8ක් . ඒ කාලේ අවුරුද්දේ එක විශේෂ දවසකදී මම මගේ දවල් හෝ රැ කෑම එක පාරේ ඉන්න අසරණ කෙනෙකුට දෙනවා. ඒ වෙනුවට මම කෑම එකක් ගන්නේ නැතුව බඩගින්නේ ඉන්නවා.කෑම එක ගතිපු කෙනා එවෙලේ එතනදීම කනවා දැක්කොත් නම් ඇත්තම බඩගිනි වෙන්නේ නැහැ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දවසක් මටත් ඔහොම දෙයක් වුනා.ඔය වගෙම මනුස්සයෙක් හරියටම නාවල පාරෙ ගෙදරට අවශ්‍ය බඩු වගයක් අරන් මම වාහනයට නගිනකොටම දුවන් ඇවිත් වැඳලා වගේ ඔය කතාවම කියලා සල්ලි ඉල්ලුවා.මන් පොඩි ගාණක් දුන්නම එපා බස් එකෙ යන්න 300ක් යනවා,පුලුවනන් ඒ ගාණ දෙන්න කිව්ව.මේ බොරුවක්ද ,ඇත්තක්ද කියලා හිතාගන්න බැරි වුනා .මම 350 දීලා කිව්ව මේ සල්ලි ගන්න,හැබැයි ආපහු මේ පැත්තෙවත් දැක්කොත් හොඳ වැඩක් කරනවා කියලා.ඇත්ත වෙන්න ඇති.ඊට පස්සේ ඒ හරියෙනන් එහෙම මනුස්සයෙක් තාම දැක්කේ නෑ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Machan samajaye mea wage ayata help karanna. Hama athinma hodai. Apita pin labenawa vagema ahinsaka manussayage badaginna nivenawa. Mea loke thiyena lokuma ginna thama badaginna. Aka love break ginnatath wada vedanakari deyak. Aka nisa kenekge badaginna nivanava eka loku pinak venava.
     
    Last edited: