සතුට_යනු..

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පට්ට වැඩක් මචන්
    11.gif
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මචන්, උඹේ හිත හොඳයි. උඹ හොඳ හිතින් කරපු ඒ හොඳ වැඩේට හොඳ විපාක ලැබෙනවාමයි.
    එත් මම උඹට මේක කියන්න හිතුවේ, ආයිත් බොරුකාරයන්ට අහු නොවෙන්න.
    මමත් වැඩ කරන්නෙ ඔය කිට්ටුව. ඉතින් හැමදාම ARPICO එකට හරි සලාකා එකට හරි යනව.
    එක දවසක් යද්දි , මිනිස්සු කට්ටියක්, (එතන ගෑනු අය වගේම පොඩි ළමයිත් හිටිය.) ඇවිත් මට කිව්වා ඔය වගේම කතාවක්.
    එයාල වන්දනාවේ ඇවිත් අතරමං වෙලාලු. මචන්, උන් හිටපු විදියට ඇත්තම තමයි කියල හිතෙන්නේ.
    මම රු.600 දීල කිව්වා තව ටිකක් හොයාගෙන ගෙදර යන්න කියල. මට මාර happy එයාලගේ reactions දැකල.
    හරියටම ඊට සතියකට පස්සෙ, මුන් ටික ආයිත් හිටිය කියහන්කො. මට මාර upset. ඔය වගේ සෙට් ගොඩාක් town hall කිට්ටුව ඉන්නවා.
    දවසක් වයසක මනුස්සයෙක් පාර අයිනේ වැටිලා. එයාගේ අතේ තිබුණු හාල් මල්ල බිම වැටිල ඉහිරිලා.. මාත් ඔලුව දාල බැලුව. මිනිස්සු මිනිහව නැගිට්ටුව. මිනිහ අඬනව කන්න තිබුණු හාල් ටිකත් නැති උනා කිය කිය. මාරම දුක් සීන් එක. එතකොට එතන තිබුණු car එකක හිටපු lady කෙනෙක් (මට මතක විදියට මුස්ලිම් lady කෙනෙක් ) ඇවිත් රු. 1000 කොලයක් දීල මොනවද කිව්වා. තවත් අය සල්ලි දුන්න. එදා සීන් එක ඉවරයි.
    ඊට ටික දවසකට පස්සෙ, බොරැල්ල කනත්ත ළඟ පාරේ, (AMW එක කිට්ටුව ) මම යනව car එකේ. මම බලාගෙන ඉද්දිම මනුස්සයෙක් පාර අයිනේ ඇදගෙන වැටුන. මම ටක් ගාල බැලුව සීන් එක. අරූම තමයි. හාල් මල්ලකුත් බිම හලාගෙන. ඔන්න ඔහොමයි තත්වෙ.

    මට 100% sure කරල කියන්න පුළුවන් ඌ බොරුකාරයෙක්.
    උඹ සැලෙන්න එපා. උඹ කරපු දෙයක් උඹට. ඌ කරපු දෙයක් ඌට.

    Elakiri ------
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන්, උඹේ හිත හොඳයි. උඹ හොඳ හිතින් කරපු ඒ හොඳ වැඩේට හොඳ විපාක ලැබෙනවාමයි.
    එත් මම උඹට මේක කියන්න හිතුවේ, ආයිත් බොරුකාරයන්ට අහු නොවෙන්න.
    මමත් වැඩ කරන්නෙ ඔය කිට්ටුව. ඉතින් හැමදාම ARPICO එකට හරි සලාකා එකට හරි යනව.
    එක දවසක් යද්දි , මිනිස්සු කට්ටියක්, (එතන ගෑනු අය වගේම පොඩි ළමයිත් හිටිය.) ඇවිත් මට කිව්වා ඔය වගේම කතාවක්.
    එයාල වන්දනාවේ ඇවිත් අතරමං වෙලාලු. මචන්, උන් හිටපු විදියට ඇත්තම තමයි කියල හිතෙන්නේ.
    මම රු.600 දීල කිව්වා තව ටිකක් හොයාගෙන ගෙදර යන්න කියල. මට මාර happy එයාලගේ reactions දැකල.
    හරියටම ඊට සතියකට පස්සෙ, මුන් ටික ආයිත් හිටිය කියහන්කො. මට මාර upset. ඔය වගේ සෙට් ගොඩාක් town hall කිට්ටුව ඉන්නවා.
    දවසක් වයසක මනුස්සයෙක් පාර අයිනේ වැටිලා. එයාගේ අතේ තිබුණු හාල් මල්ල බිම වැටිල ඉහිරිලා.. මාත් ඔලුව දාල බැලුව. මිනිස්සු මිනිහව නැගිට්ටුව. මිනිහ අඬනව කන්න තිබුණු හාල් ටිකත් නැති උනා කිය කිය. මාරම දුක් සීන් එක. එතකොට එතන තිබුණු car එකක හිටපු lady කෙනෙක් (මට මතක විදියට මුස්ලිම් lady කෙනෙක් ) ඇවිත් රු. 1000 කොලයක් දීල මොනවද කිව්වා. තවත් අය සල්ලි දුන්න. එදා සීන් එක ඉවරයි.
    ඊට ටික දවසකට පස්සෙ, බොරැල්ල කනත්ත ළඟ පාරේ, (AMW එක කිට්ටුව ) මම යනව car එකේ. මම බලාගෙන ඉද්දිම මනුස්සයෙක් පාර අයිනේ ඇදගෙන වැටුන. මම ටක් ගාල බැලුව සීන් එක. අරූම තමයි. හාල් මල්ලකුත් බිම හලාගෙන. ඔන්න ඔහොමයි තත්වෙ

    මට 100% sure කරල කියන්න පුළුවන් ඌ බොරුකාරයෙක්.
    උඹ සැලෙන්න එපා. උඹ කරපු දෙයක් උඹට. ඌ කරපු දෙයක් ඌට.

    Elakiri ------

    මේ හාල් මල්ල හලා ගෙන ෆිට් එකක් වගෙ රගපාන එක මගේ යාලුවෙකුත් දෙසැරයක් දැකලා තිබ්බා (එයත් පලවෙනි සැරෙ සල්ලි දිලා තිබ්බා)

    හැබැයි මේ කතාවේ එකානම් බොරුවක් කලා වෙන්න අමාරුයි
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    matath una deyak thamaiy katharagamadi
    kiri wehere langa aachchi kenek awith
    ane duwe salli naha bus eke yanna keeyak hari denna kiyala
    asarana widhata illuwa
    godak duka hithuna ehema illuwa widihata paw kiyala hithuna
    a welawe hitiye mama godak sathutin a nisama
    purse ekata atha daala thibba okkoma dunna
    menna a achchi mata salli apahu denawa me wadi puthe ithuru salli duwama thiya ganna kiyala
    mama achchige ath deka allala kiuwwa aachchima a tikath thiya ganna
    mata ada godak sathutu dawasak kiyala
    aththatama a wage awanka manussoyoth innawa kiyala dana gaththe eda