එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    සිරාවට බන්.දැන් සති 3ක් විතර ඇති ඔය සිද්දිය වෙලා

    ලොල්:lol:

    හි හි කරන්න දෙයක් නැ.ඉන්දියන් කොයි බයික් එකත් එන ලෙඩ ඉක්මනින් හදාගෙන බබා වගේ පාවිච්චි කලොත් හරි.නැත්නම් සොරි.කරුමෙට එන ලෙඩ වලට කරන්න දෙයක් නෑ.මට වෙලා තියෙනවා වගේ :(
    අපේ ඔෆිස් එකේ තියෙන 135 LS 4ම පට්ට ලෙඩ.
    බයික් එක හොඳටම පාවිච්චි කල එකාගේ swing arm එකත් කැඩුනා බන්

    ඇයි බන් මොකද උබේ discovery එකට වුනේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ape engine japan kiyala thama ehe maamala kiwwe :yes::cool::cool:

    fdvxnr.jpg

    G4Ul2IQ.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ane machan mata floating aekei brembo aekei wenasa kiyala deepanko..mama net aeketh dakka brembo,bybre wala thiyenne wena system aekak kiyala..floating aeka efficinet wenne naththe break oil heat wena hinda da??

    Floating calipers wala wenne machan.. api break karama disk eke atul patte (caliper eke atul patten, rim eka patte) indan disk eka pattata break piston eka avolla brak pads thada karaddi.... e thada kirima nisa kaliper eka atul pattata thada wenava (caliper pin dige disk eka pattata thada wenava/flote wenava)Floting calipers wala break piston ekak or dekak tiyenne kaliper eka eka pattaka vitarai... bohoo wita atul patte (bohoo wita kivvata hama vitama wagee atul patte)

    Brembo(company name eka, Italy wala)type eke disk eka depattenma (caliper eka atule depattenma break piston tiyanava) break karaddi disk eka depattenma thada karanava.........

    floting calipers efficiancy eka madi wenne break karaddi caliper eka flote wenna punnnnnnnnnnnnnchi welavak yanava... e wageema high speed ekakadit lokuu eficiancy ekak ganna baha... mokada eka pattakin vitarak oil pressure wena nisa... e wagema caliper pins butter wage tuyenna ona.. saama 10000km walatama sarayak vat grease karanna ona (caliper grease)

    brembo wala me case eka naha.. efficinacy eke 100%. oil pressure eka balance wena nisa.. ekai high performance vehicles walata brembo use karanne. habai brembo system ekak floting system ekakata wada rakinna ona.. wadiyama duwan nattan auruddakata sarayak vat washer, piston ehema gana hoyala balanna ona... washer wala ehema fail ekak tibbot break adu wenava.. habai lesiyata ehema wenne naha.

    break oil rath wenakota break wala efficiancy adu wena eka oya onama system ekaka samanyayen tiyanava... ekata hetuwa break oil horse rath weema nisa expand (bohooma tikak bt eka yam pramanekin balapanava) wena eka.. etakota break karaddi pressure eka adu wenava... habai e gana baya wenna deyak naha.. samanya vahana nishpadakayo wahane e heat eka orottu dena widiyata tamai hadala ewanne.. okata speed eka/ wahane bara balapanava... break ekata ena load eka wenas wenne oya karana deka anuwa..

    ekai samanya wahanekin race ekak padiddi (ford laser/nissan march) speed ekat ekka antima laps wala (wata wala) break madi wenne. mokada e events wala break horse modify karanna baha.(e rule eka dan nam kohomada dan naha maybe dan hama ekakama wenas karanawada dan naha.. hoyala baluwe naha.) bt samahara aya rubber horsema danava loku heat ekak ganna puluwan wenna. anek loku high performance vahana wala races wala ) lankave nam (SLH 1600/ SLGT events wala saha anek samaharak events wala)) break horses full aluminium or sudusu iron wargekin tamai danne. :yes::yes::yes:

    onna okai vistareee........................ kalekin hitha pirenna type kara..

    Jaya wevaaaaaaaaaaaaaaaa..................!!!!!!!!!!!:yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා TDI...:shocked:
    විස්තරේටනම් පට්ටම ස්තූතියි කිව්වා...:yes::yes::yes::D

    අවංකවම සිරා විස්තරයක්. එලකිරි වගේ නොදන්න දෙයක් ඉගෙන ගත්තා..:D

    කම්මැලිකම නැතුව වෙලාව තියන වෙලාවට දාමුකෝ ත්‍රෙඩ් එකක් ඕව ගැන....:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI කාලෙකින් පෙම් සුව විදින්න ගියේ නෑ වගේ..... මම මෙහේ බලන් ඉන්නවා CT100 එකත් එක්ක ෆොටෝ එකක් ගන්න..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI කාලෙකින් පෙම් සුව විදින්න ගියේ නෑ වගේ..... මම මෙහේ බලන් ඉන්නවා CT100 එකත් එක්ක ෆොටෝ එකක් ගන්න..... :P

    රෙදි ඇඳන් ඉන්න එකම එකාවත් ලිඳේ දානවා:lol:

    Facepalm_227785.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harindu -
    Hehehe... onna okai machan case eka.. full thred ekak hadala danna patta kammali ban... thanx thanxx..

    Uraj aiya -
    Naha mama enne naha:growl::growl::growl: CT ekee.. baa appaaa...:frown::frown::frown:.. photo danna maara asawak tiyenne..

    intako intakoo noboo dinakinma bikes dekeema ennam.. kohomat harindu hadapu lights set kara gannat enne oyage shop ekatama tamai..:D:D
     
    වරෝ වරෝ... version 2.0 එකත් හදල ඉවරකලා අද.....:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,357
    17,279
    113
    Auckland
    ape engine japan kiyala thama ehe maamala kiwwe :yes::cool::cool:

    :no::no::no:

    Annoyed-facepalm-picard-l.png

    FZ වලටත් ඕක කියනව බන්. අහු වෙන්න එපා. සිරාවටම ඉන්දියන් හදන්නෙ මුලු බයික් එකම. ඉන්දියන් හැම බයික් එකක්ම එහෙම තමා. උන්ගෙ රටේ ආර්තික නිති අනන් මනන් හදල තියෙන්නෙ එහෙම 100% දේශිය නැත්තන් අම්බානක ටැක්ස්.

    habai machanla pulsar 135 eka godak thel karana ekata puduma wenna oneth ne.eeke kerb weight eka 121Kg lu :shocked: ape ewath 129Kg.ane daruwane parissamin padapalla kaage unath daruwekne :sorry::sorry::sorry:

    :shocked::shocked::shocked:

    එච්චර බරද බොලේ පල්සරේ ? මගේ BAJA එකත් 119kg බරයි

    හෙල්මට් කතාව ගැන අප්ඩේට් එකක් එහෙම තියනවද ? කාටවත් කචල් එකක් එහෙම වැටුනද ? මම බයික් එක පැද්දෙම නෑ මේ දවස් ටිකේ. :confused: :confused:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    adeeeeeeeee........... me wageema meeta aurudu 3 kata kalin mahara gamadi mage pulsar 180 ekakat kadala giya kanuwenma... mata wadiya tuwala naha... kakule mapata angilla set wena thana mahum 6.. danissa siruna, dakunu atha sirunaa....

    bike eke full damage eka.. badu walata 27000/= giya. :D:D bike eka haduwe maasa 5 kata passe... maasayak mama baya (shock) wela hitiya (hetuwa watila nagitinna hadaddi marutiyak muuna langa.. helmet ekat galawila:sorry::sorry:) ituru maasa 4 gedarat ekkai kella ekkai maraa gatta....

    gedarat ekka maraagena thamat bike padinava.. onna ashchryaa uraj maami............................ nuduru anagathee bikes & cars race padinnat plan karanava...

    Onna machanlaa ashcharyayaaaaaaaaaa................!!!!!!!!!!!!!:D:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no::no::no:
    FZ වලටත් ඕක කියනව බන්. අහු වෙන්න එපා. සිරාවටම ඉන්දියන් හදන්නෙ මුලු බයික් එකම. ඉන්දියන් හැම බයික් එකක්ම එහෙම තමා. උන්ගෙ රටේ ආර්තික නිති අනන් මනන් හදල තියෙන්නෙ එහෙම 100% දේශිය නැත්තන් අම්බානක ටැක්ස්.:shocked::shocked::shocked:එච්චර බරද බොලේ පල්සරේ ? මගේ BAJA එකත් 119kg බරයි හෙල්මට් කතාව ගැන අප්ඩේට් එකක් එහෙම තියනවද ? කාටවත් කචල් එකක් එහෙම වැටුනද ? මම බයික් එක පැද්දෙම නෑ මේ දවස් ටිකේ. :confused: :confused:
    hehe man nikan bun kiwwe.gear daaddima therenawa japan neme kiyala :oo::baffled:
    man kiwwe p135 ekata eeka bara madi kiyala :D mage efi ekath 129kg :cool::cool::yes:

    boru wanili nee:no:
    gassili paddili neee:no:
    swing arm kadenne :no:
    brake lock wenne :no:
    habai RPM meter ekakuth ne :no: ( harindu ai awulda :rofl: )
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no::no:

    Annoyed-facepalm-picard-l.png

    FZ වලටත් ඕක කියනව බන්. අහු වෙන්න එපා. සිරාවටම ඉන්දියන් හදන්නෙ මුලු බයික් එකම. ඉන්දියන් හැම බයික් එකක්ම එහෙම තමා. උන්ගෙ රටේ ආර්තික නිති අනන් මනන් හදල තියෙන්නෙ එහෙම 100% දේශිය නැත්තන් අම්බානක ටැක්ස්.

    :shocked::shocked::shocked:

    එච්චර බරද බොලේ පල්සරේ ? මගේ BAJA එකත් 119kg බරයි

    හෙල්මට් කතාව ගැන අප්ඩේට් එකක් එහෙම තියනවද ? කාටවත් කචල් එකක් එහෙම වැටුනද ? මම බයික් එක පැද්දෙම නෑ මේ දවස් ටිකේ. :confused: :confused:

    නෑ මචෝ හෙල්මට් අවුලක් නෑ වගේ. මං එහෙමෙහෙ ගියා දුරනම් පැද්දේ නෑ.:yes:
    යුරාජ් අයිය අද කොළඹ ලොකු වටයක් දැම්ම කියල දාල තිබ්බ. අවුලක් වෙලා නෑ.;)

    කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කුකුළණි...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ...... :lol: මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ...... :P එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා...... :P ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ...... :P

    හීරෝ හොන්ඩ කාරයව තවත් ලිඳට දාන්න එපෝ...:lol: ගොඩ ආගන්න බැරුව ඉන්නේ...:baffled::baffled:
    (agrmrs හොඳ එකා අපේ ඉතින්...:D)

    අනේ මංදා මචෝ ෆියුටර් වලටම වෙන්න ඇති බර මං හිතන්නේ...:baffled:

    හීරෝ හොන්ඩ glamour FI එකත් 129ක් කියල තිබ්බේ...:shocked:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chogam eka gana nam kata karala wadak naha uraj aiyee.. colombo epaaa me tikeee.. kohomat 15,16,17 full parawal wahanawalu.....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    adeeeeeeeee........... me wageema meeta aurudu 3 kata kalin mahara gamadi mage pulsar 180 ekakat kadala giya kanuwenma... mata wadiya tuwala naha... kakule mapata angilla set wena thana mahum 6.. danissa siruna, dakunu atha sirunaa....

    bike eke full damage eka.. badu walata 27000/= giya. :D:D bike eka haduwe maasa 5 kata passe... maasayak mama baya (shock) wela hitiya (hetuwa watila nagitinna hadaddi marutiyak muuna langa.. helmet ekat galawila:sorry::sorry:) ituru maasa 4 gedarat ekkai kella ekkai maraa gatta....

    gedarat ekka maraagena thamat bike padinava.. onna ashchryaa uraj maami............................ nuduru anagathee bikes & cars race padinnat plan karanava...

    Onna machanlaa ashcharyayaaaaaaaaaa................!!!!!!!!!!!!!
    :D:D:D

    happa ehemada macho.kiyaddith baya hithenawa :eek: parissamin padapan bike eke fault waladi ithin karanna deyak ne thama :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ මචෝ හෙල්මට් අවුලක් නෑ වගේ. මං එහෙමෙහෙ ගියා දුරනම් පැද්දේ නෑ.:yes:
    යුරාජ් අයිය අද කොළඹ ලොකු වටයක් දැම්ම කියල දාල තිබ්බ. අවුලක් වෙලා නෑ.;)
    හීරෝ හොන්ඩ කාරයව තවත් ලිඳට දාන්න එපෝ...:lol: ගොඩ ආගන්න බැරුව ඉන්නේ...:baffled::baffled:
    (agrmrs හොඳ එකා අපේ ඉතින්...:D)අනේ මංදා මචෝ ෆියුටර් වලටම වෙන්න ඇති බර මං හිතන්නේ...:baffled:හීරෝ හොන්ඩ glamour FI එකත් 129ක් කියල තිබ්බේ...:shocked:

    ෆියුටර් kiwwe monawada bun ? paddata ithin wadiya danumak nam ne :rofl::rofl::rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    happa ehemada macho.kiyaddith baya hithenawa :eek: parissamin padapan bike eke fault waladi ithin karanna deyak ne thama :(

    naha ban kisima fault ekak tibbe baha... bus ekak angata kapuwa.. oya widiyatamai kadala giye....:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    naha ban kisima fault ekak tibbe baha... bus ekak angata kapuwa.. oya widiyatamai kadala giye....:yes::yes::yes:
    ah ee kiyanne mokaka hari wadilada ? ehemanam awulak ne man hithuwe yana gaman crack wela kiyala :shocked::nerd: ehemanam thama bayanaka :shocked::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehe man nikan bun kiwwe.gear daaddima therenawa japan neme kiyala :oo::baffled:
    man kiwwe p135 ekata eeka bara madi kiyala :D mage efi ekath 129kg :cool::cool::yes:

    boru wanili nee:no:
    gassili paddili neee:no:
    swing arm kadenne :no:
    brake lock wenne :no:
    habai RPM meter ekakuth ne :no:( harindu ai awulda :rofl: )

    මොකක්ද බොල මට කියන්නේ...:angry:
    RPM මීටර් දැකල නැත්නම් බලාගනිය.:growl:

    TisBsyW.jpg
     
    Status
    Not open for further replies.