සිරාවට බන්.දැන් සති 3ක් විතර ඇති ඔය සිද්දිය වෙලා
ලොල්
හි හි කරන්න දෙයක් නැ.ඉන්දියන් කොයි බයික් එකත් එන ලෙඩ ඉක්මනින් හදාගෙන බබා වගේ පාවිච්චි කලොත් හරි.නැත්නම් සොරි.කරුමෙට එන ලෙඩ වලට කරන්න දෙයක් නෑ.මට වෙලා තියෙනවා වගේ
අපේ ඔෆිස් එකේ තියෙන 135 LS 4ම පට්ට ලෙඩ.
බයික් එක හොඳටම පාවිච්චි කල එකාගේ swing arm එකත් කැඩුනා බන්
ඇයි බන් මොකද උබේ discovery එකට වුනේ...













)
parissamin padapan bike eke fault waladi ithin karanna deyak ne thama
ehemanam thama bayanaka 