Programming කරලා සල්ලි හොයනවා නම් OpenGL/ DirectX ඉගෙන ගන්න C++ එක්ක ඒ වගේම Assembly C ත් ඉගෙන ගන්න මේවා කරන්නේ බොහෝම ටික දෙනයි මේ ලෝකේ නමුත් Demand එකක් තියෙනවා එතකොට ලොකු ගාණක් හොයාගන්න පුලුවන්. අමාරුයි තමයි OpenGL/DirectX application එකක් හදන්න නමුත් Third party library එකක් දාලා වැඩේ ලේසි කරගන්න පුලුවන්. freelancer.com ගිහින් බලන්න OpenGL programs වලට ගෙවන ගාන දිහා ඕන නම්.

ela

