හෙලිකොප්ටරේ_හදන්නේ_මෙන්න_මෙහෙම.
මේක fb එකේ තිබ්බේ.අසයි පොඩි කලේ ඉදන්ම මේ වාහනේට



.බලන්න හදන විදිය.
මේක fb එකේ තිබ්බේ.අසයි පොඩි කලේ ඉදන්ම මේ වාහනේට




.බලන්න හදන විදිය.



.බලන්න හදන විදිය.google trex450. ubata onenam badu genna ganin. ebay eken.man help ekak dennam hadanna...ubata pissu hadei yawaddi

kiyak withara yanawada okkotoma.asawak nam thiyenawa me dawas wala salli thamai awula.kiyak withara yanawada okkotoma.
lesi na machan..tikak viyadam yai...remote eka ehema patta ganan,anika gennaddi monawa weida danne na. auma 30k wath yai machan

උයා හදල තියෙනවද?වතුර Pump කරන මෝටරයකින් ඕන නම් හෙලිකොප්ටර් එකක් හදන්න පුලුවන්
නමුත් ඒකට ගන්න තටු වලින් පරිස්සම් වෙන්න වෙනවා නැත්නම් ඉල්ලන් කන්න වෙන්නේ. මම නම් කියන්නේ හෙලිකොප්ටර් එකක් හදනවා නම් හොදම වැඩේ පෙත්ත වටේටම රවුමක් දාලා ඒක මැද තට්ට කරකැවෙන විදියට හදන එකයි. එතකොට හදිසියේ තට්ට එළියට පැන්නොත් රවුමේ වැදිලා සැර බාල වෙලා බිමට වැටෙන එකයි වෙන්නේ.



Patta
Thank's for share bro
REP+++++++