2012/2013 University entrance ප්‍රශ්ණ තියෙන එවුන්ට

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    2012/2013 University entrance ප්‍රශ්ණ තියෙන එවුන්ට

    මේ දවස් වල ගොඩාක් අයට තියෙන ප්‍රශ්ණ තමයි Z Score,University,Leadership Training ප්‍රශ්ණ.
    සමහර අය එයාලා තේරිච්ච Courses හොදද නැද්ද කියලා අහාලා එළකිරි එකේ හැම තැනම දානවා.
    සමහර අය බෝට්ටු සෙට්වෙයිද කියලා අහනවා.
    ඒ ප්‍රශ්ණ ඔක්කොම මේකෙ දාන්න.

    අපිත් පුළුවන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    matath sahena prashna thogayak tiyenawa :D

    1. Selection letters kawadada enne,
    2.Camp iwara wenakan letters enne nadda
    3.First selection letters awill kochchara kalekinda boattu enne,
    4.Boattu enakota course eka patan aranda /anith aya Reg welada,
    5. Selection boattu awama Reg wenna kochchara kal denawada
    6.koi kale wage offcial patan ganida

    tawa prashna tiyenawa, hemita ahannam :D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් ලා, මගෙ කෙල්ල මෙ සැරෙ කොලඹට තෙරිලා(Law Faculty), දැන් එයාට මින්නෙරියෙ තමයි Training ඇවිත් තියෙන්නෙ.... මම ඔක ගැන වැඩිය දන්නෙ නැ... කෙල්ලට නම් ඔකට යන්න ආස නැ ලු... එත් අම්මලා කියනව ලු යන්න කියලා..

    දැන් මට දැනගන්න ඔනෙ,

    1. ඔක අනිවාර්යමද(ගියෙ නැත්තනම් ඉස්සරහට කෙස් වෙයිද??)
    2.කෙල්ලෙක් ට ඉන්න පුලුවන් වාතාවරනයක් තියෙද?? (දන්නවා නෙ ඉතින් :( )
    3.ඔකට Phone ගෙනියන්න පුලුවන් ද?
    4. කෙල්ලට පොඩ්ඩක් ලෙඩ තියෙනවා (කකුලෙ Operation වගෙ එවා)... ඉතින් වැඩිය මහන්සි වෙන්න හොද නැ ලු... එහෙම එකෙ මෙකට ගිහින් මොනවා හරි වෙයිද???

    ඔවා තමා දැනගන්න ඔනෙ.... කට්ටියට පුලුවන් නම් උදව් කරන්න... මමත් කෙල්ල ගාව නැති නිසා මට බලන්නත් බැ නෙ...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    4. කෙල්ලට පොඩ්ඩක් ලෙඩ තියෙනවා (කකුලෙ Operation වගෙ එවා)... ඉතින් වැඩිය මහන්සි වෙන්න හොද නැ ලු... එහෙම එකෙ මෙකට ගිහින් මොනවා හරි වෙයිද???
    ඕකෙ march past එහෙම කරන්න තියෙනව නෙ...බං:eek:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    1. ඔක අනිවාර්යමද(ගියෙ නැත්තනම් ඉස්සරහට කෙස් වෙයිද??)
    2.කෙල්ලෙක් ට ඉන්න පුලුවන් වාතාවරනයක් තියෙද?? (දන්නවා නෙ ඉතින් :( )
    3.ඔකට Phone ගෙනියන්න පුලුවන් ද?
    4. කෙල්ලට පොඩ්ඩක් ලෙඩ තියෙනවා (කකුලෙ Operation වගෙ එවා)... ඉතින් වැඩිය මහන්සි වෙන්න හොද නැ ලු... එහෙම එකෙ මෙකට ගිහින් මොනවා හරි වෙයිද???

    1.mekanam hariyatama danne ne bn
    2.ehema awulak ne bn
    3. phone camera puluwan
    4. mahansi wenna hodana kiyala kiwwama hari .bala karanne na

    minneriya gena danne ne.eheth mehema wenna ethi.poddak balamu minneriya giya ekekwa set wenakan