2012/2013 University entrance ප්රශ්ණ තියෙන එවුන්ට
මේ දවස් වල ගොඩාක් අයට තියෙන ප්රශ්ණ තමයි Z Score,University,Leadership Training ප්රශ්ණ.
සමහර අය එයාලා තේරිච්ච Courses හොදද නැද්ද කියලා අහාලා එළකිරි එකේ හැම තැනම දානවා.
සමහර අය බෝට්ටු සෙට්වෙයිද කියලා අහනවා.
ඒ ප්රශ්ණ ඔක්කොම මේකෙ දාන්න.
අපිත් පුළුවන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්
සමහර අය එයාලා තේරිච්ච Courses හොදද නැද්ද කියලා අහාලා එළකිරි එකේ හැම තැනම දානවා.
සමහර අය බෝට්ටු සෙට්වෙයිද කියලා අහනවා.
ඒ ප්රශ්ණ ඔක්කොම මේකෙ දාන්න.
අපිත් පුළුවන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්

..campus එකේදීත් freshmanලා රැවුල කපන්න ඕනද ?
)