මාස ගණනකට නිහඩියාවකට පස්සේ ටීම් ට‍්‍රැවලර් තවත් අලුත් ඇත්දැකීමක් අරගෙන ආවා. අපේ පලවෙනි කෑම්පින් අත්දැකිම Riverston වලින් පස්සේ තවත් කෑම්පින් එකක් කරන්න කාලයක් තිස්සෙ අදහසක් තිබ්බා. ඉතින් කාලයකට පස්සෙ අපි පුන පුනා බලන් හිටපු දවස උදා වුනා. හදිස්සියේ ප්ලෑන් කරල ගිය මේ ගමන බලාපොරොත්තු නොවු සිද්දීන්, රස කතා සහ අලුත් අත්දෑකීම් වලින් පිරිච්ච එකක් වුනා.
මේ ගමනට ටීම් ට‍්‍රැවලර් එකෙන් JKadithya, JAASBandara, Nic ත් එලකිරියේ Anju.r, Gayendra, Chamara ත් එකතු වුනා.
ගමන පටන් ගන්න කට්ටිය ඒකතු වුනේ කොටුව ස්ටේෂමට. අපි රාත්‍රි 8.20ට කොටුවෙ ඉදන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියෙන් ගිහින් හපුතලේ දුම්රිය ස්ථානයෙන් බැහැගත්තා.
උදේ පාන්දර හපුතලේ
වර්ණවත් ලෝකයේ සංකිර්ණ ජීවිත
හපුතලේට ආව අපි උදේ කෑම හපුතලෙන් කාල උයන්න ඕන බඩු ටිකයි, තව අනන් මනං ටිකක් ගත්ත බඩගින්නට කන්න... ඒව ටිකත් අරන් අපි හිටය බස් එකක් එනකල් Ihala Galagama යන්න... ඔන්න සී.ටී.බී එකක් ආව... විනාඩ් 45කට පස්සේ සබරගමු කැම්පස් එකේ කෙනෙක්ග් පිහිට වෙන්න අපි බැස්ස
එතන ඉදන් අපිට ආයේ ගන්න ඕන තව බස් එකක් Ihala Galagama යන්න, ,, අපේ වෙලාව හොද කමට බස් එකක් ආවා ඒ වෙලේම... විනාඩි 45න් 45ට වගේලු බස් තියෙන්නේ
බස් එකේ කොන්දොස්ටතර අයිය අපිට කිවුව මෙතනින් බහින්න කියල බහින තැන කඩේ කෙනාටත් කිවුව අපිට කන්දට යන පාර කියන්න කියල.
කඩේ පිටිපස්සෙන් තියනව පාරක් අන්න ඒ පාර දිගේ ගිහින් තමා අපි කන්දට ඇතුල් වෙන්නේ...
බැරි බර කරේ තියන්,.. දෙපයට වාරු අරන්,,
The colours ♥
අපේ ගමන අපි යනවා
අර ඈත තියන කදු මුදුන තමා අපේ ඉලක්කය... එක පාරටම දැක්කම නගින්න පුලුවන්දෝ හිතෙනව...
අඩේ මේක අල්ලපන්කෝ
ජනතාව ගමනේ
අපි තාම ඉන්නේ ගමේ
අපේ නවාතැන ♥
අපි අතරේ ජිවිත
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/s720x720/554045_531295216909080_562567558_n.jpg[/IMG
[IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/s720x720/539886_531296696908932_1578256763_n.jpg
ආ මග කෙටියි... යා යුතු මග දුරයි
මෙතනින් ගමට තියන මායිම ඉවර වෙනවා...මෙතන ඉදන් තමා නියම ගමන පටන් ගන්නේ
මෙතන ඉදන් තියෙන්නේ පොඩි පොඩි පාරවල්.. තේ වතු මැදින්...හොදම දේ තමා කූඩැල්ලෝ එල්ලෙන්න පටන් ගන්නව මේ හරියේ ඉදන්
තේ වතු මැදින්
අපේ රටේ නැවුම් තේ
මෙතන ඉදන් ටෙන්ට් එක ගෙන යාමේ පුර්ව ගෞරවය හිමිවන්නේ අපේ කැඩෙට් බංඩාටය
මං එනවෝ
පරිසරය සහ අපි
අපි තේ වත්තේ උඩට ගිහින් පාර වැරදුනා , ඊට පස්සේ ගමේ කෙනෙක් ඇවිත් මල්ලි මේ පැත්තෙන් යන්න කියලා අපිට පාර පෙන්නුවා.. ගමේ කෙනා කිවුව විදිහට කැලෙන් ගියොත් පාර ලගයි.. ඒ උනාට හොයාගන්න අමාරුයි කිව්ව..ඒ නිසා කන්ද වටෙන් යන්න කිවුවා... ඉතිං අපිත් එහෙම යන්න හිතා ගත්ත
අපේ නියම ගමන පටන් ගන්නේ මෙතන් ඉදන්
කාලය සහ ජීවය
අපිට යන්න මෙහෙමයි කියාල පාරක් තිබ්බේ නෑ... එ නිසා අපි කන්ද වටෙන් පාර හදාගෙන හදාගෙන ගියා...
එක කන්දක් නගින ගමන් අනිත් කදුවල ලස්සන බලන ගමන්
♥♥♥
මෙන්න මෙහෙමයි පාර..ඉතිං අපි පරිස්සම් වෙන්න ඕන අඩිය තියන්නේ කොතනටද, සත්තු ඉදීද, කොහොමද මේකට පස්සේ ඊලග තැනට යන්නේ කියල
යන අතර ම්ග මේ වගේ දිය සීරා තියනව...පරිස්සමෙන් යන්න ඕන ලිස්සන නිසා...
හිතන තරම් ලේසි නෑ නගින එක
පොඩ්ඩක් ගිමන් අරිනව...
කොච්චර මහන්සි උනත්, යන්න තියන ආසාවයි, වට පිට ලස්සනයි ඒක මග අරිනව
මී මින්නෝ වගේ පොඩි සත්තු ඉන්න බවට සාදක
අපේ රට
කදු නගින එක ලේසි නෑ...අපි දැන් ඇග හොරු වෙලා නිසා තවත් අමාරුයි...කවුද අර ඈතින් එන්නේ?
ගමයි පන්සලයි
වතුර..මං කලින් කිවුව වගේ දිය පාරවල් තියනව හැම තැනම, වතුරයි, චොකලට් තමා එකම ජවය..
කදු බෑවුමේ සිට උඩට...
අපිට නගින්න තියෙන්නේ එක කන්දක් නෙවේ... කදු පන්තියක්, එකකින් තව එකකට, එකක් අතුලෙන් තව එකකට, එහෙමයි නගින්න උනේ..
මං කිව්ව විදිහට ආසාව සහ පරිසරේ ලස්සන නිසාමයි මෙහෙම උඩට නගින්නේ.. නැත්නම් බෑ කියලම හිතෙනව
සමහරුන්ට දිව දාල පුරුදුයි ලු...
මකුළුවා... සහ අහස
කොහොම හරි අපි එක කන්දක් නැග්ගම එනවා මේ වගේ කදු මුදුනක්ට..එතනින් තමා අපි වටෙන් ආව කැලෙත් ඉවර වෙන්නේ... අපි නම් දැන්ම ලොකු කැලේ පොඩි කැලේ කියල..දැන් අපිට අපේ නවාතැනට යන්න මේ කැලේ මැදින් යන්නම වෙනව..මෙතන නම් පොඩි අඩි පාරවල් තියනව
කලින් ගියපු අයගේ අඩි පාරවල් සහ ගමේ අය ගියපු අඩි පාරවල් උදව් උනා...
ටිකක් කැලේ ඇතුලට යනකල් මේ වගේ තියනව අඩි පාර
කැලේ මැද අපි
The LOST
මේ කැලේ කලින් ගියපු අය දාල තියනව සලකුණු... අපිත් ඒව දිගේ ආවා.. ඒත් මෙතනදී අපිට පාරක් හොයා ගන්න බැරිඋනා... පලවෙනි පාරට කැලේ අතරමං උනා...
ඒ වෙලාවට එන හැගීම කියන්න ඕනේ නෑ...****ජී.පී.ස්*** වලින් බලල ගිහින් බලද්දි එතන හෙන හෙලක්
උබල පාර හොයල කියපල්ල... මං මේක අරන් එන්නම්
අපිත් සලකුණු දැන්ම අන්තිමට අපි පාර හොයා ගත්තම
ඇති යාන්තම් කැලෙන් එලියට එන්න පාර හම්බුනා...
# Travel Destination : Top Of The Havagala Mountain, Belihul Oya (Aprox. 1400m)
# Category : Camping
# Route : Colombo Fort Railway Station -> Haputale Railway Station -> Belihul Oya -> Ihala Galagama
# Date : 23-24/ March / 2013
# Duration : 2 Days (1 Night)
# Accommodation : Camping
# Transport : Train / Bus
# Activities : Sight View / Hiking
# Special Remarks : Avoid overcast conditions. / Ask direction from villagers. /Beware of wild animals. /Remember to bring back plastic items with you that you carried because there are no ones to cleanup up there./ Carry water & food enough for two days.
# Map : -

Last edited:

මේ අත්දැකීම උඔලා සීයලා වෙච්ච දවසක වැස්ස වෙලාවක මූණබුරෝ තුරුල්කරන් රස කර කර කියන්න ඇහැකි 