Haagala Hike ~ The real feeling of being LOST

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පින්තුර ටික බලාගෙන කතාව කියවනකොට නිකම් ආපහු ට්‍රිප් එක ගිහින් ආව වගේ දැනෙන්නේ.අපේ සෙට් එකට වෙච්ච රසබර සීන් ටික මතක් කරගන්න නියම වෙලාව.උබලට මතකද අපි කන්දේ හරස් අතට යනකොට පට්ට හෙළක් මාට්ටු උනා.එහෙන් පොලොන් ගද එනවා දිගටම.ඔක්කොමත් හරි අකුණු ගහපු වෙලාවේ තිබ්බ ෆීලින් එක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

    සිරාවට කියවද්දි කන්දෙ ඉන්නව වගේ දැනෙන්නෙ... එදා රෑ තමා රෑ.... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපරාදේ...:sorry: මේ අත්දැකීම උඔලා සීයලා වෙච්ච දවසක වැස්ස වෙලාවක මූණබුරෝ තුරුල්කරන් රස කර කර කියන්න ඇහැකි :lol:


    තව පොඩ්ඩෙන් අපෙ මිනියෙ ෆොටො එකක්වත් පෙන්නන්න වෙන්නෙ නෑ... :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටිය රෑ වැස්සෙ තෙමි තෙමි කෑළේට වෙලා හිටපු එක මතක් වෙද්දිත් ගැහෙනව.... :dull: