ගියපු සුපිරිම ට්‍රිප් එකක්... එළටම දාලා තියනව කඩියො... ආයෙ කොහෙ හරි ආපු ගමන්ම යමු....
aapu gaman ekak plan karan innwa..man kiyanm

ගියපු සුපිරිම ට්‍රිප් එකක්... එළටම දාලා තියනව කඩියො... ආයෙ කොහෙ හරි ආපු ගමන්ම යමු....

අකුණු ගහනකොටත් ෆොටෝ එකක් අරන් දාන්නනේ තිබ්බේ... අපරාදේ![]()





ඒ වගේද එද්දි තේ කැලෑ මැද කූඩැල්ලො එක්ක අතරමං උන හැටි...apahu bahina kota ara diya allak wage tanak set wela api pahalata bahala aye udata nagga matakda?
jeewithe una ***** siddiya![]()

පින්තුර ටික බලාගෙන කතාව කියවනකොට නිකම් ආපහු ට්‍රිප් එක ගිහින් ආව වගේ දැනෙන්නේ.අපේ සෙට් එකට වෙච්ච රසබර සීන් ටික මතක් කරගන්න නියම වෙලාව.උබලට මතකද අපි කන්දේ හරස් අතට යනකොට පට්ට හෙළක් මාට්ටු උනා.එහෙන් පොලොන් ගද එනවා දිගටම.ඔක්කොමත් හරි අකුණු ගහපු වෙලාවේ තිබ්බ ෆීලින් එක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

සමහරක් අයටනම් වෙන වෙන කැ*ම සිද්ධිත් තිබ්බාapahu bahina kota ara diya allak wage tanak set wela api pahalata bahala aye udata nagga matakda?
jeewithe una ***** siddiya![]()

අපරාදේ...මේ අත්දැකීම උඔලා සීයලා වෙච්ච දවසක වැස්ස වෙලාවක මූණබුරෝ තුරුල්කරන් රස කර කර කියන්න ඇහැකි
![]()

ow ban..eeka witaramai adu une..tawa ara wasse tent eka athutlata wathura galaddi gahan yanna hadaddi ganna uneth nane
![]()



aapu gaman ekak plan karan innwa..man kiyanm![]()

ඒ වගේද එද්දි තේ කැලෑ මැද කූඩැල්ලො එක්ක අතරමං උන හැටි...![]()

නිවාඩු තිබුනනම් අපිත් ආසයි